ජනාධිපති නියෝගයකින් රුපියල් 20 දක්වා අඩු කර මුද්‍රණය කළ ලොතරැයි අද (27) දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන්ට නිකුත් කළ බව ජාතික සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය කියයි.
ඒ අනුව රුපියල් හෙට සිට සුපුරුදු පරිදි රුපියල් 20ට ලොතරැයි මිලදී ගත හැකි බව ද ලොතරැයි මණ්ඩලය පවසයි.
රුපියල් 20කට පැවැති ලොතරැයි මිල මුදල් අමාත්‍යංශයෙන් රුපියල් 30 දක්වා වැඩි කළේ ජනවාරි පළමු වැනිදා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකුණන අයත් එකයි, ගන්න අයත් එකයි. අතපය හොල්ලලා වැඩක් කරලා සල්ලි හොයලා දියුණු වෙන්න බැරිද? (නි)
අර සභාපතිටයි, එයාගේ ඇමතිටයි දැන් ඉතින් රෙදි ඇඳගෙන නම් රාජකාරි කටයුතු වල යෙදෙන්න බැරිවෙයි (නි)
ඇති යන්තම්! (නි)
62 ලක්ෂයකගේ ඡන්දෙන් කෝටි 2 ක ජනතාවට ක්‍රෝටන් කොල කැවීමට උත්සාහ ගන්නා රජයට අපේ උපහාරය! (නි)
ලොතරැයි මිල රුපියල් විස්ස දක්වා අඩුකර (මුලින් වැඩි කර) අහිංසක දුප්පත් ජනතාවට කෝටිපතියන් වීමට අවස්ථාව උදාකර දුන් යහපාලන ආණ්ඩුවට අපගේ ප්‍රණාමය! (නි)
අනේ හොඳයි. දැන් මට ඇඟ මහන්සි නොකර කෝටිපතියෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න පුළුවන්. (නි)