ආනයනික සහල් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 15ට පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පහ දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යංශය කියයි.
අද මධ්‍යම රාතියේ සිට මෙය ක්‍රියාත්මක වේ.
ආනයනික සහල් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 15ට පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පහ දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යංශය කියයි.
අද මධ්‍යම රාතියේ සිට මෙය ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වගේ රෑට නින්දට ගිහින් උදේට නැගිටිනකොට බදු වෙනස් වෙන රටක් මේ තුන් ලෝකෙම නැහැ. (නි)
විපක්ෂයේ රැලියේ ප්‍රගතියක් තියෙනවා (නි)
ඕකේ නියම වාසිය මහජනතාවට ලැබෙයිද? (නි)
මෙම සහල් ගෙන්වන්න තිබුනේ අඩුම තරමේ මාස 2 කට පෙර (නි)
ඇයි බදු නැතිව හාල් ගෙන්නුවත් මොකද වෙන්නේ නියගයත් රජයට ලබාදෙනවා මෙහෙමත් ගාසා කෑමක් (බ)
රටේ බත් කන ජනතාවක් සිටින බව කල්ගතවී හෝ තේරුම් ගත් ආණ්ඩුවට මාගේ හද පිරි ප්‍රණාමය! (නි)
රටේ කෘෂිකර්මාන්තය නිසියාකාරව නඟාසිටුවවන්න නම් පිටින් සහල් ගෙන්න ඕනෑ නැහැනේ. කිසිම රජයකින් මේ ගැන සැළකිලිමත් වුණේ නැහැ. (නි)