අඳුරු වීදුරු නීතිය යළි ක්‍රියාත්මක කරන්න යයි මෝටර් රථවල රියදුරු අසුනේ දෙපස තිර රෙදි ආවරණ හා දෙපස අඳුරු වීදුරු භාවිතා කරන රථ වාහනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පො 19 January 2017
ජීවිතයම හිපොප් වූ කල මේ වීඩියෝව හිපොප් සහ රැප් කලාව සම්බන්ධ වූවක්. එය අසන ඔබට ඔහු එදිනෙදා ජීවිතයේ සිදුවීම් ඉතා සරලව එළිසම ගැළපෙන අයුරින් ඉදිරිපත් 19 January 2017
පෞද්ගලික ජල මූලාශ්රවල තොරතුරු රැස්කරයි නියගය තවදුරටත් පැවතුනහොත් ඇතිවිය හැකි ජල අර්බුදයට මුහුණදීම සදහා අවශ්‍යතාවය පරිදි පෞද්ගලික ජල උල්පත් රජයට පවරා ගැනීමට සිදුවන බැව 19 January 2017
ඊනිව්ස් කර්තෘට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මාර්තු 3 වැනිදාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වන ලෙස ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් ස 19 January 2017
‘විල්පත්තු වන විනාශය දිගටම‘ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත කිහිපයක නැවත පදිංචි කරවීමක් බව කියමින් කරගෙන යන වන විනාශයට පිළිබඳ බලධාරීන් දැ 19 January 2017
අනතුරට ලක්වූ ප්‍රියංකාට තවමත් ප්‍රතිකාර ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා පසුගිය සති අන්තයේදී අනතුරකට ලක්වූ පුවතක් වාර්තා වෙනවා. ඒ ඇය රංගනයෙන් දායක වන ‘Quantic 19 January 2017
හුඟක් ප්‍රේක්ෂකයන්ට නාට්‍යයක් රසවිඳින්න අවබෝධයක් නැහැ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’, ‘සිංහබාහු’, ‘රත්නාවලී’, ‘හස්තිකාන්ත මන්තරය’ යන නාට්‍යවල වත්මනෙහි ප්&zwj 19 January 2017
ලංගම හිටපු සභාපති යළි රිමාන්ඩ් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කර විශ්වාසය කඩ කළැයි එහි හිටපු සභාපති ශෂී දිළුම් වෙල්ගම මහතා හා ශ්‍ර 19 January 2017
මට මිනිස්සු සතුටු කරන්න පුළුවන් කට හඬක් තියෙනවා ‘අවසාන මොහොත මාගේ’, ‘ආදරේ’, ‘බඹර නාදේ’ ගීත හරහා රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් මොහු වර්තමානයේ ‘මග බලා හඬන’, ‘සතුට 19 January 2017
විවාහ රෙජිස්ටාර්ගෙන් 50,000ක කප්පමක් ඉල්ලලා ප්‍රාදේශීය මාධ්‍යවේදියකු බව කියමින් හක්මන විවාහ රෙජිස්ටාර්වරියකගෙන් රුපියල් 50,000ක කප්පමක් ඉල්ලූ බව කියන පුද්ගලයෙක් දෙයියන්දර ව 19 January 2017
දර්බුකා පොඩි එකා මේ අවුරුදු දහයක පොඩි එකා දර්බුකාව වයන අයුරු අසන්නට කදිමයි. ඔහු කිසිඳු අපහසුවකින් තොරව ඉතා පුහුණු වූ ලෙස එය වයන්නේ සෙනග අතර සිට 19 January 2017
ෆේස්බුක් එක ඇත්ත ජීවිතෙ වුනොත් ෆේස්බුක් සමාජ ජාලයට මිනිසුන් ඉතා දැඩි ලෙස ඇබ්බැහි වෙලා තිබෙන බව ඔබ සැවොම දන්නා කාරණයක්. මේ ඒ වෙනුවෙන් සැකසූ උපහාසාත්මක වීඩියෝව 19 January 2017
ගාල්ල දුම්රිය ධාවනය යථාතත්ත්වයට ගාල්ල දුම්රිය ආසන්නයේ දී බඩු දුම්රියක් පීලිපැනීම නිසා අද (19) උදෑසන 5.00 පිටත්වීමට නියමිතව තිබූ සමුද්‍රදේවී දුම්රිය ප්‍රමාද විය. පෙ 19 January 2017
සෝනම්ට විචාරකයන්ගේ සම්මානයක් ප්‍රකට ඉන්දීය සිනමා සම්මාන උලෙළ කිහිපයකදීම හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත් සෝනම් කපූර්ට පසුගියදා පැවැති ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මා 19 January 2017
කොච්චර සම්මාන තිබුණත් රේඩියෝවට ඕනේ ජනප්‍රියත්වය ශානිකා සුමනසේකර පුරා වසර පහළොවක් පුරා ගීත හැටකට අධික සංඛ්‍යාවක් ගායනා කළ ගායිකාවකි. එවැනි අනවරත ගමනක නිරත ඇගේ නවතම ගීත සමගින් ‘ස 19 January 2017
නිරූපණයට හතු පිපෙන්නා වගේ නවකයෝ ඇවිත් යනවා සිහින කුමරියක ලෙස නිරූපණයට පිවිසි ඇය, ටෙලි නාට්‍ය රංගනයට දායකත්වය දී ඇත. ක්ෂේත්රයේ අත්දැකීම් සහිත වූවෙකුවන නව යෞවන වියේ සිටින 19 January 2017
ඇවිදින විශ්වකෝෂය නොඑන්නම යන්න යයි වසර 30කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ සිටි උබේසේකර හෙන්නායක මහතා කිසිවකු නොසිතූ මොහොතක සැමගෙන් සමුගෙන ගියේය. ලංකාදීප පුවත් 18 January 2017
පොලිස් කොමිසමේ නව සභාපති මනතුංග ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස පී.එච් මනතුංග මහතා පත් කර තිබේ. මනතුංග මහතා අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත 18 January 2017
මන්ත්‍රීනි ශෂිදරන් මාරාන්තික උපවාසයකට සැරසෙයි යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වී අතුරුදහන් වූවන් සොයා දීම සම්බන්ධයෙන් රජය සැලකිල්ලක් නොදක්වන නිසා අතුරුදහන් වූවන් සොයා දෙන්නැ 18 January 2017
ලොව ලොකුම දම්සක් මුද්‍රා බුද්ධ ප්‍රතිමාව මානෙල්වත්තේ ධර්ම චක්‍ර මුද්‍රව නිරූපණය කෙරෙන ලොව විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම මෙරට විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වන මානෙල්වත්තේ ඉද 18 January 2017
රුපියල් 20 ලොතරැයි පත් පමාවෙයි රුපියල් 20 දක්වා මිල අඩුකළ ලොතරැයි වෙළඳපොළට නිකුත් කිරිමට තව දින 7 ත් 10 ත් අතර කාලයක් ගතවන බව ජාතික ලොතරයි මණ්ඩලයේ සභාපතිනි ශ්&zwj 18 January 2017
5000 ක් අල්ලස් ගත් එස්අයී අත්අඩංගුවේ ගෙවල් කුලී ආරවුලක් උසාවි නොදා පොලිසිය තුළ සමතයට පත්කිරීම සදහා විත්ති පාර්ශයෙන් රුපියල් 5000 අල්ලස් මුදලක් ලබාගත් බව කියන වැලිපැ 18 January 2017
හෙරොයින් කිලෝ 111 ක් ගෙනාවාට නඩු හෙරෝයින් කිලෝ 111ක් ලංකාවට රැගෙන ඒමේදී අත්අඩංගුවට ගන්නා ලද පාකිස්තාන ජාතිකයා ඇතුළු පිරිසට එරෙහිව නඩු පැවරීමට නීතීපතිවරයා කටයුතු 18 January 2017
සමලිංගිකත්වයට රජය විරුද්ධයි : ඒත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නෑ රජය ප්‍රතිපත්තියක් ලෙස සම ලිංගිකත්වයට විරුද්ධ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. අද (18) ප්‍රවෘත්ත 18 January 2017
නවක වදයට එරෙහි වූවාට ගුටි පූජාවක් නවක වදයට එරෙහි වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවැනි වසරේ සිසුවකුට එම පීඨයේම ඉගෙනුම ලබන නවක වදයට පක්ෂ තෙවැනි වසරේ 18 January 2017
මාර්ග බලපත් වංචාවකට සාමාන්‍යාධිකාරි ඉවත් කරයි මාර්ග බලපත් වංචාවකට සම්බන්ධ බව කියන සිද්ධියක් පිළිබඳව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරි රුව 18 January 2017
දීපිකාගෙන් වෙන්වුණ ප්‍රියංකා ආලියාට ළං වෙලා පසුගිය වසරේදී පැවැති ‘අයිෆා’ සිනමා සම්මාන උලෙළේදී විරසකවූ දිපීකා පදුකෝන් හා ප්‍රියංකා චොප්රා මේ වනවිට අමනාපයෙන් පසුවෙන බව කා 18 January 2017
මගේ අම්මට කිසිදු අලෙවි වටිනාකමක් නැහැ කියලා කිව්වා හෙළ සිනමාවේ අද්විතීය (Unique) නිළිය ලෙස ප්‍රකට රංගනවේදිනී ස්වර්ණාමල්ලවආරච්චි සිනමා රංගනයට අවතීර්ණ වී පනස් වසරක් සපිරීම නිමිත්තෙන් ඇ 18 January 2017
‘ඉඩම් දුන්නා පමණයි - ඕමන්ත කඳවුර ඉවත් කර නෑ‘ ඕමන්තේ යුද හමුදා කඳවුර ඉවත් කළ බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවක් නැතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනව 18 January 2017
අල්ලස් ගනිද්දි ප්‍රා. ලේකම් අත්අඩංගුවට රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබා ගනීද්දී ලග්ගල ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා ව 18 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026