(ජවුෆර්කාන්)
කාත්තාන්කුඩි පල්ලියට 1990 වසරේ අගෝස්තු 03 වැනි දා එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයෙන් මිය ගිය 103 දෙනාගේ 27 වැනි සැමරුම අද (03) පැවැත්විණි.
මේ නිමිත්තෙන් අද එම ප්‍රදේශයේ දින කළු සහ සුදු කොඩි ඔසවා තිබිණි.
කාත්තාන්කුඩි මීරා ජුම්මා පල්ලියේ හා හුසයිනියා පල්ලියේ යාච්ඥා කරමින් සිටි පිරිසක් ඉලක්ක කරමින් එල්ටීටීඊ ත්‍රස්තයින් කළ එම වෙඩි ප්‍රහාරයෙන් හා බෝම්බ ප්‍රහාරයෙන් 264 දෙනෙක් බරපතල තුවාල ලැබූහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd