(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම අරමුණින් ඉන්දියාවේ නිෂ්පාදනය කර කොළඹ වරායට රැගෙන ආ අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නීරික්ෂණ නෞකාව ‘‘සයුරළ නමින් ’’ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (2) සවස අධිකාරියට පත්විය.
කොළඹ වරායේ නැගෙනහිර බහාලූම් පර්යන්තයේ දී පැවැති උත්සවයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇතුළු පිරිසක් එක්වූහ.
නෞකාව අධිකාරියට පත් කිරීම සනිටුහන් කරමින් අධිකාරිගත කිරීමේ සන්නස් පත‍්‍රය ජනාධිපතිවරයා විසින් එම නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් නිශාන්ත අමරෝසා මහතා වෙත පිරිනැමිණි.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ හා ජපානේ, පරණ යකඩ කඩේ වෙලා මේ උතුම් රට වූ ශ්‍රී ලංකාව...