(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දිවයින පුරා අපරාධ සහ රිය අනතුරු නිවාරණය මුල් කොට විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ (1) රාත්‍රී 11 සිට අද (2) අලුයම 4 දක්වා සිදු කළ වැටලීමකින් පුද්ගලයන් 2717ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඒ අනුව සැකපිට 1056, වරෙන්තු 651,සැකකරුවන් 17, මත්ද්‍රව්‍ය සම්බන්ධව 357, නිතිවිරෝධිව මත්පැන් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් 258 ක් ,බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් 376 ක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
රියදුරු බලපත් නොමැතිව රිය ධාවනය කළ 291 ක් ද අනතුරු දායක ලෙස රිය පැදවීම සිදු කළ 139 කට නඩු පැවරීම සිදු කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd