(මනෝප්රිය ගුණසේකර)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පස් දෙනකු ලබන 8 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද(2) නියෝග කළේය.
පසුගියදා පැවැති සයිටම් විරෝධී උද්ඝෝෂණයක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු කර එහි දේපළවලට හානි කළැයි ඔවුන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනයට බාධා කරන මේ අයගේ ශිෂ්‍යභාවය තහනම් කර පන්නා දමන්න.
මේ අයගේ ශිෂ්‍යභාවය අවුරුදු 8 කටවත් තහනම් කල යුතුයි. අලාභය මුදලින් අය කර ගත යුතුයි.
ශිෂ්‍ය ශිෂ්‍ය කියල කිව්වට මෙයා දැන් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයෙක් නෙමෙයි බැඳලා ළමයෙකුත් ඉන්න තාත්තා කෙනෙක් , ඉතින් කොහොමද ශිෂ්‍යභාවය තහනම් කරන්නේ .
විෂබීජ උසස් අධ්‍යාපන ආයතන වලින් ඉවත් කළ යුතුයි. ජිවිත කාලයම දැන් ඉන්න තැනම සැප විඳින්න ඉඩ දිය යුතුයි. පුළුවන් ළමයි ඉගෙන ගනියි. බැරි අය දැන් වගේ පුළුවන් අය බලහත්කාරයෙන් උද්ඝෝෂණ වලට අරගෙන නොයයි.
ජනතා මුදල් කාබාසිනියා කරමින්, අනාගත පරම්පරාවේ ඉගෙනීම කඩාකප්පල් කරන අය තමයි.