හුදෙකලා එඬේරාගේ අඳෝනාව මේ ක්වන්ටින් ටැරන්ටිනෝ නම් අතිදක්ෂ අධ්‍යක්ෂකවරයාගේ ‘කිල්බිල්’ චිත්‍රපටයෙන් ඔබට අසා පුරුදු සංගීත ඛණ්ඩයක් ජෝජ් සම්ෆීර් එය වය 18 January 2017
කොටි හිස්වැසුම ගෙනයන්න උත්සහ කළ තිදෙනාට ඇප ඉල්ලයි කොටි සංවිධානයේ ලාංජනය සහිත හිස් වැසුමක් පාර්සලයක් තුළ දමා ලන්ඩන් නුවරට රැගෙන යාමට තැත් කිරිමේ චෝදනාව මත මාස නවයක් රිමාන් 18 January 2017
ඉරණවිල ඉඩමේ ගිවිසුම අවලංගු කිරිමට කැබිනට් අනුමැතිය ඇමරිකන් හඬ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයේ ඉදි කිරිමට 1991 වසරේ ඇමරිකා තානාපති කාර්යාලයට බදු දුන් ඉරණවිල ඉඩමේ බදු ගිව 18 January 2017
ලීසා ගැබ් ගත් පුවත ඇත්තක් ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකින්ම ඉමහත් රසික ප්‍රතිචාර දිනාගත් ලිසා හේඩින් මේ වනවිට ගැබ්ගෙන තිබේ. පසුගිය දිනවල මේ සම්බන් 18 January 2017
පැකේජයෙන් එහාගිය ‘වස්ති’ YouTube එකේ Trendin Video එකක් වෙන්න ඒ තරම් ලේසි නැහැ. ඒකට මිනිස්සුන්ගේ හිත් ඇඳලා යන දෙයක් තිබිය යුතුමයි. ඉරාජ් නිර්මාණය කළ ‘ආශාවරී’ කියන මියු 18 January 2017
නියඟයට මුහුණ දෙන්න නළ ළිං 400ක් නියඟයට මුහුණ දීමට නළ ළිං 400ක් ඉදිකිරිමට සහ ගම්වල ගැඹුරු ළිං 1000 ක් අලුත්වැඩියා කිරිමටත් අතින් පොම්ප කළ හැකි ළිං 200 ක් ඉදිකිර 18 January 2017
ෆයිබර් කම්හලක ගින්නකින් මාතර කළු දුමෙන් වැසෙයි මාතර නගරයේ ෆයිබර් නිෂ්පාදනාගාර කම්හලක අද (18) ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. මාතර නගර සභාවේ ගිනි නිවන ඒකකය පැයක කාලයක් ඇත 18 January 2017
නිල්මිනි ජයමාන්නගේ විනිවිද කෙටි චිත්‍රපටය මෙම කෙටි චිත්‍රපටය තරුණයන් කිහිප දෙනෙකු වටා ගෙතී ඇති අතර, එය වඩා සුබවාදී පණිවුඩයක් ලබාදෙන්නකි. ආරම්භය තරමක් අපැහැදිලි සේම තරමක 18 January 2017
ඩබල් හැකියාවන් ගිටාරයක් වයන අතරම ඩ්‍රම්ස් ගසන්නට ඇති හැකියාව අප නම් කළ යුත්තේ කුමන අයුරකින්ද? ගිටාරයක් වයන මිනිසෙකුට ඩ්‍රම්ස් ගැසීමේ හැකියාව ත 18 January 2017
‘මිතුරු ආදරය’ හරහා කරළියට ආ දමිත් දීර්ඝ කාලයක සිට කලා කටයුතු නියැළි සිටියද තමන් විසින්ම පළමු වරට ගීතයක් කරමින් කරළියට එන මෙම යෞවනයා නමින් දමිත් නිල්ශාන් ආරියතිලකයි 18 January 2017
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උබේසේකර හෙන්නායක අභාවප්‍රාප්ත වෙයි දිනපතා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සහ ලංකාදීප මැදපෙරදිග වෙබ් අඩවියේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උබේසේකර හෙන්නායක මහතා ඊයේ (17 18 January 2017
ක්‍රිස් ලින්ගේ හැකියාව ක්‍රිස් ලින් කියන්නෙ ඔස්ට්‍රේලියාවට නම රන්දපු ක්‍රීඩකයෙක් නෙමෙයි. එහෙම නොවුණත් ඔහුගේ ක්‍රිකට් වැඩනම් අමුතුවෙන් ඉස්මතු කළ යුත 18 January 2017
වසර 10කට පසුව අමිර්ට ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානයක් පසුගිය වසර අවසානයේ තිරගත වූ ‘දංගල්’ චිත්‍රපටයේ ‘මන්විර් සිං’ චරිතය හරහා මෙවර ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළේදී හොඳම නළු 18 January 2017
නිරූපණයට පිවිසුනු ජානි නිරූපණය හදාරමින් ක්ෂේත්රයට පිවිසී සිටින මෙම රුවැත්තිය සරසවි වරම් ලබා අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිටින්නීය. රෙමෝනා ජනනි නම් 18 January 2017
ජනාධිපතිගේ ඉරාන සංචාරය අවලංගු කරයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉරාන සංචාරය අවලංගු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි. ඉරාන රජයේ නිල ආරාධනයකට අනුව ලබන 21 ව 17 January 2017
මතභේදකාරී ෆේස් බුක් පිටුවක් අත්හිටුවයි කුඩා ගැහැණු ළමයින්ගේ ඡායාරූප යොදා සකස් කළ මතභේදකාරී ෆේස්බුක් පිටුවක් ෆේස් බුක් ආයතනයට දැන්වීමෙන් හා ජනතා ප්‍රතිචාර මත අත්හි 17 January 2017
කොටින්ට අරමුදල් සැපයූ ශ්‍රී ලාංකිකයා කැනඩාවෙන් පිටුවල් කරයි කැනඩාවේ සිට කොටි සංවිධානයට අරමුදල් සැපයීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් පුද්ගලයකු එරටින් පිටුවහල් කිරීමට කැන 17 January 2017
ලංකා ගල් අඟුරු සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසුරුවා හරී ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට විදුලි බල හා 17 January 2017
සීමා නිර්ණ ගැසට් නිවේදනය ජනවාරි 31 ට පෙර පළාත් පාලන සීමා නිර්ණ අභියාචනා කමිටුවේ අවසන් වාර්තාව එහි සභාපති අශෝක පීරිස් මහතා විසින් අද (17) පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් 17 January 2017
සුදු චරිත කළු වන විට දිගහැරෙන ඛේදාන්තය තමයි Her story නදීර සේනානායකගේ කුලුඳුල් චිත්‍රපටය නුදුරේදී රූගත කිරීම් ඇරඹීමට නියමිතය. එය Her story නමින් නම්කර ඇති අතර එහි ඉදිරි වැඩකටයුතු පිළිබඳ 17 January 2017
‘රටට නොගැළපෙන වගන්ති ඉවත් කරන්න ජනපති උපදෙස් දුන්නා‘ ජී.එස්.පී ප්ලස් සහනය වෙනුවෙන් යුරෝපා සංගමය ක්‍රියාකාරී සැලැස්මක් දී ඇති බවත් එහි ඇති සමලිංගිකත්වය ආදී රටට නොගැළපෙන කරුණු සහිත ව 17 January 2017
රිට් පෙත්සමට වගඋත්තර බඳිති සී.එස්.එන් නාලිකාවේ විකාශන බලපත්‍රය අත්හිටුවීමට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිල 17 January 2017
ඕමන්ත මුරපොළේ ඉඩම් මුල් පදිංචිකරුවන්ට මහනුවර - යාපනය මහා මාර්ගය වන ඒ-9 මාර්ගයේ ඕමන්ත යුදහමුදා කඳවුර සමග සීමා මුරපොළ සම්පූර්ණයෙන්ම ඉවත්කර වසර 25කට පසු එහි මුල් පදිංචිකරුවන් 17 January 2017
'සරිගම' සංයුක්ත තැටියක් එළිදැකී ආචාර්ය සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද, රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ දැනට තිරගතවන "සරිගම" සංගීතමය චිත්‍රපටයේ ස 17 January 2017
ඛනිජ තෙල් සේවකයෝ කොටුවේ විරෝධයක ආණ්ඩුව රාජ්‍ය ආයතන 35 ක් විකිණීමට විරුද්ධව රජයට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (17) කොළඹ කොටුව ලෝක වෙළඳ මධස්ථානය 17 January 2017
තනි ඉරේ චිත්‍ර මෙම චිත්‍ර විශේෂ වන්නේ එය තනි ඉරකින් ඇඳීමත්, එම තනි ඉරේ මවන චිත්‍ර මුලින් යම් විසුළු පෙනුමක් ගෙන ආවද පසුව එය වඩා අරුත් පූර්ණ චිත් 17 January 2017
‘දංගල්’ කෝටි 600ක් ඉක්මවයි පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදා තිරගත වීම් ආරම්භ කරනු ලැබු අමීර් ඛාන්ගේ ‘දංගල්’ චිත්‍රපටය මේ වනවිට ලොවපුරා අති සාර්ථක ලෙස තිරගත 17 January 2017
නිදහස් අධ්‍යාපනය රකින්න පේරාදෙණි සිසුහු පාරට බසිති ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිමට යෝජනා කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආශු මාරසිංහ, චතුර සේනාරත්න වැනි අයගේ 17 January 2017
ගම්මන්පිල රතන හිමි අගයයි වැරදුණු බව දැන නිවැරදි මාවතකට එන්නට අතුරලියේ රතන හිමියන් ගත් තීරණය අගය කරන්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැ 17 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026