මූණ නිසා පයින් ගමන් බැහැ එක්තරා ජනප්‍රිය කලා ශිල්පියෙක් ජීවත් වෙන්නෙ කොළඹ කවුරුත් දන්නා මහල් නිවාසයක. කෑම බීම ගැන කොච්චර පරිස්සම් වුණත් ෂූටිං තියෙන දව 16 January 2017
‘ස්වාධීන බලවේගයක් නිර්මාණය කරනවා‘ දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කටයුතු නොකර පාර්ලිමේන්තුවේ ස්වාධිනව හිඳිමින් ස්වාධීන බලවේගයක් නිරමාණය කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන 16 January 2017
රියැලිටි වේදිකාව දෙවනත් කළ උමාරියා මේ දවස් වල රූපවාහිනි තුළ රියැලිටි වැඩසටහන් ගැන රසිකයන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද තමන් ආදරය කරනු ලැබූ ච 16 January 2017
කන්ගනාගේ අලුත් ආදරේ කන්ගනා රනාවුත් යනු පසුගිය වසරේ බොහෝ මඩ ප්‍රහාරවලට ලක්වුණු නිළියකි. මේ වසරේද එකී මඩ ප්‍රහාරවල අඩුවක් නැති බව ඇය පවසා ඇත. ඇයගේ අල 16 January 2017
‘බිත්තර වී රැකගත්තොත් වැඩි මිලක්‘ ලෝක ආහාර සංවිධානයෙන් බීජ සඳහා රුපියල් මිලියන 1000 ක් ලබාදීමට නියමිත බවත් ගොවීන් බිත්තර වී සහල් සඳහා අලෙවි නොකර ආරක්ෂා කරගන්නේ නම් ව 16 January 2017
විශාඛාවේ සියවස් සැමරුමට මුද්දරයක් කොළඹ විශාඛා විද්‍යාලයේ සියවස් සැමරුම නිමිත්තෙන් මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීම කථානායක කරු ජයසූරිය මහතා ගේ ප්‍රධානත 16 January 2017
‘සාකච්ඡා අසාර්ථකයි - වර්ජනය දිගටම‘ ලොතරැයි මිල නැවත රුපියල් 20 දක්වා අඩු කරන ලෙස අලෙවි නියෝජිතයන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙර 16 January 2017
මන්ත්‍රී වීරකුමාර දිසානායකත් මූල්‍ය අපරාධ විමර්ශනයට කැඳවයි ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු ම 16 January 2017
සුරාජ් මාපා සහ තාරුකාගේ ආදර නැටුම හිරු මෙගා ස්ටාර් කියන්නේ මේ දවස්වල ජනප්‍රිය රියැලිටි වැඩසටහනක්නෙ. ඉතිං පසුගියදා පැවැති වැඩසටහනේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ නැටුමක 16 January 2017
මහ වැව් රැසක ජල මට්ටම බහී ඉහළ ප්‍රදේශවලට වැසි නොලැබීමෙන් ජලාශ රැසක ජල මට්ටම පහත බසිමින් ඇති නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අපදා කළමනාකරණ අමාත්‍යංශ 16 January 2017
ගුවන් තැපෑල පරීක්ෂා කිරීමට ස්කෑන් යන්ත්‍ර 2 ක් මධ්‍යම තැපැල් හුවමාරුවට ගුවන් තැපෑලෙන් ලැබෙන පාර්සල් හා ලිපි පරීක්ෂා කිරීමට ස්කෑන් යන්ත්‍ර දෙකක් ලබාදීමට තැපැල් සේවා අමාත්යං 16 January 2017
රතන හිමියෝ ස්වාධීන වෙති පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංච 16 January 2017
හම්බන්තොට කළහකාරීන් 34 න් 24 ක් තවදුරටත් රිමාන්ඩ් හම්බන්තොට පොදු සංවර්ධන කලාපය විවෘත කිරීමේ උත්සවය දිනයේ කලහකාරී ලෙස හැසිරුණු බව කියන රිමාන්ඩ් බාරයේ සිටින 34 දෙනාගෙන් 24 දෙනෙකු&nb 16 January 2017
නිශ්ශංක සේනාධිපති - මේජර් ජනරාල් පාලිත දෙදෙනාගේම විදෙස් ගමන් තහනම් රුපියල් මිලියන 35.5ක අල්ලසක් ලබා දීම හා ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසමෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇප මත සිටින ඇවන්ගාඩ් සමාගමේ 16 January 2017
මළමිනී සෙල්ලම මේ සාමාන්‍යයෙන් ලංකාවේදී නම් සිදු කරන්නට අපහසු ක්‍රියාවක්. මහ රෑ ඔබ පයින් ඇවිද යද්දී ඔබේ පසකින් මෝටර් බයිසිකලයක හිඳගෙන යන ඇටකටු ග 16 January 2017
ඕම් පූරිගේ අවසන් චිත්‍රපටය බොලිවුඩයේ පැරණිතම නළුවෙකු වූ ඕම් පූරි පසුගියදා මෙලෙවින් සමුගත් අතර, ඒ පිළිබඳව බොහෝ දෙනා කම්පාවට පත්වූහ. ඔහුගේ අවසන් රංනය මෙම වස 16 January 2017
මාලනී එක්ක රඟපාන්න තිබුණා නම්? කලකට ඉහතදී පුංචි තිරයෙන් දුටු කඩවසම්ම පේ‍්‍රමවන්තයෙක් ඔබට මතකද? එහෙම කියද්දි ඔබට මතක් වෙන විවිධ චරිත තියෙන්න පුළුවන්. නමුත් ක 16 January 2017
රන් බිස්කට් තුනක් හසුවෙයි රුපියල් ලක්ෂ 16 ක් වටිනා රත්තරන් බිස්කට් තුනක් ඉන්දියාවේ චෙන්නායි බලා රැගෙන යාමට තැත් කළ ලාංකිකයකු (28) අත්අඩංගුවට ගත් බව ගුවන් 16 January 2017
ඒ.ආර්.රහමන් 50 කරා ඒ.ආර්.රහමන්ට වයස අවුරුදු 50 සපිරුණු බව ඔහු සඳහන් කර ඇත. ඒ පසුගිය 06 වැනිදා ඔහුගේ 49 වැනි උපන්දිනය සැමරූ අවස්ථාවේදීය. එහිදී ඔහු පවසා ඇත 16 January 2017
ගයත්‍රී කන්න කැමතිම පළතුරු පහ මෙවර 5 Choice සඳහා සම්බන්ධ කරගත්තේ ජනප්‍රිය නිළියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් වන ගයත්‍රි ඩයස්. ගයත්රීගෙන් අපි ඇහුවේ එයා කන්න 16 January 2017
යමුද දඹානේ දඹානේ කන්දෙගම්වල කැකුළො කැකුළියෝ නුගේට ගිහින් කිරි කොටාගෙන එනවා. ඊට පස්සේ කෝඩුවේ කිරි පස්සලා කුරුල්ලෝ වදේ බොන තැන්වල තියලා උන් 16 January 2017
පසුපසින් එන දේ දකින්නට බොහෝ වාහන අනෙකා පසුකර යද්දී එය බියකින් සිදු කරන්නේ ඉදිරියෙන් කුමක් සිදුවන්නේ දැයි නොදන්නා නිසායි. සැම්සන්ග් සමාගම සිය ට්‍රක් ර 16 January 2017
බ්‍රේන් එක ෆැක්ස් කරන්නද? කලාවට සම්බන්ධ ශිල්පියෙකුට පසුගිය දවසක ගෙදර පොඩි පොඩි කරදර තිබුණලු. නෝනට ඩෙංගුවලට සමාන උණක් හැදිලා බොහොම අමාරැවෙන් ගොඩදාගෙන ති 16 January 2017
වැඩිම ප්‍රතිචාර ලැබුණේ ‘ආශාවරීට’ ඕෂධී හිමාෂා ශ්‍රී ලංකාවේ ප්‍රකට නිරූපන ශිල්පිනියකි. නිරූපන ක්ෂේත්රයෙන් එහාට ගොස් රංගන ක්ෂේත්රයට අවතීර්ණ වී සිට 16 January 2017
හම්බන්තොටදී කළහ කළ තවත් 8 ක් අත්අඩංගුවට හම්බන්තොට පොදු සංවර්ධන කලාපය විවෘත කිරීමේ උත්සවය දිනයේ කළහකාරී ලෙස හැසිරුණු බව කියන තවත් පුද්ගලයින් 8 දෙනකු කොළඹින් ගිය විශේෂ පොල 15 January 2017
වායු සමනයටත් නියාමනයක් වායුසමන යන්ත්‍ර සෙන්ටිග්‍රේඩ් අංශක 26 තබාගැනීම සඳහා නුදුරේදීම චක්‍රලේඛයක් ගෙන ඒමට තීරණය කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ත 15 January 2017
ශ්‍රී ලාංකිකයෙක් ධනුෂ්කොඩියේදී අත්අඩංගුවට මුහුදු මාර්ග ඔස්සේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකිකයකු තමිල්නාඩුවේ ධනුෂ්කොඩි වෙරළ තීරයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇ 15 January 2017
ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාව ළඟදීම විවාදයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාව ළඟදීම පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. බ්&zwj 15 January 2017
ගුවන්තොටුපොළ සේවකයකු ළඟ වායු රයිෆල් උණ්ඩ 66 ක් වායු රයිෆල් උණ්ඩ 66 ක් ළඟ තබාගෙන සිටි පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවකයකු (51) ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරින් විසින් පිටවීමේ පර්යන 15 January 2017
පැනගිය හමුදා සාමාජිකයන් ඇල්ලීම පොලිසියට බාර දෙයි පොදු සමාකාලයේ ආරක්ෂක හමුදාවන් වෙත භාර නොවූ යුද හමුදා සාමාජිකයින් 34,000ක් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ 42,000ක සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ 15 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026