වාහන ගත් අය නිදැල්ලේ - නොගත් විමල් හිරේ ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එකල ඉංජිනේරු සංස්ථාවට 14 January 2017
අන්සතු වුණත් රැල්ලේ ගීතයක් මීට වසරකට පෙර දෙසැම්බර් මාසයේ රටක් හඳුනන තරුවක් බවට පත් වුණ ජනිත් අද වනවිට ලොවක් හඳුනන ගායකයෙක් බවට පත් වී හමාරයි. පසුගිය දවසක ජ 14 January 2017
පොලිසියේ පසුගාමී ආකල්ප වෙනස් කරන්න පොලිස් නිලධාරීන්ගේ පවතින පසුගාමී ආකල්ප වෙනස් කිරීමට වහාම සූදානම් විය යුතු යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාව 14 January 2017
පානීය ජලය තවත් මාස දෙකටයි රට පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර සිඳී යාමේ තර්ජනයකට ලක්ව ඇති හෙයින් පානීය ජලය සැපයීමට හැකියාව පවති 14 January 2017
මොරගහකන්දේ වනසතුන්ගේ දිවි බේරා ගනිති මොරගහකන්ද ජලාශයේ ජලය පිරවීම ආරම්භ වීමත් සමග අඹන්ගඟේ දිගේ ගලා ගිය ජල පහර රක්ෂිතය සහ ගම්මාන දිනෙන් දින මහා ජලකඳ විසින් ගිල ගනු ලබයි. එ 14 January 2017
රිතික්ට මගහැරුණු වාසනාව සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් විසින් ප්‍රතික්ෂේප කළ බ්ලොක්බස්ටර් චිත්‍රපට ලැයිස්තුවක් පිළිබඳ හෙළිදරව්වක් පසුගිය සතියේ 14 January 2017
දියුණු ලැප්ටොප් ලැප්ටොප් වෙළෙඳ පොළ ශීඝ්‍රයෙන් ඉහළ යන විට ඒ ඒ අවශ්‍යතාවන්ට සරිලන ලැප්ටොප් වර්ග නිපදවීමට නිෂ්පාදකයන්ට සිදුවෙනවා. එහිදී ගේමින් සහ 14 January 2017
පොඩි ළමයා ගායන දිවියට සමුදෙයි එළිමහන් ප්‍රසංග වේදිකාවේ පෙරලියක් ඇතිකල ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ දීපල් සිල්වා මහතා අද (14දා) අළුයම රාගම පිහිටි පෞද්ගලික රෝ 14 January 2017
60 පැනපු මනමේ රේඛාව විරාගය හැට හැට වූ කලී සුවිශේෂී ඉලක්කයකි. එක පැත්තකින් හැට යනු පරිණතවීමේ වසරයි. අවුරුදු හැට සම්පූර්ණ වූ පසු යම් පුද්ගලයකු ජ්‍යෙෂ්ඨ පුර 14 January 2017
දීපාල් සිල්වා අකාලයේ සමුගනී ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා අද (14)අලුයම රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය. ප්‍රසංග වේදිකාවේ ‘‘පොඩි ළමයා‘‘ භ 14 January 2017
සිතට සුව ගෙනෙන තාපසාරාමය 'ADISHAM' "තරුණයා" හි චාරිකාවකට වෙන්වෙන පිටුව බොහෝවිට විනෝදාස්වාදයට මුල්තැනක් ලබාදෙන ගමනක් බව මෙතෙක් කල් මෙම පිටුව හා රැඳී සිටි ඔබට ප 14 January 2017
නියම ගිටාර් පාඩම මේ සීයාගේ ගිටාර් පාඩම මේ කාලයේ ෆේස්බුක් මාධ්‍යයේ ඉතා ජනප්‍රිය වන්නේ එහි ඇති උපහාසාත්මක රසය නිසායි. එසේම එහි ඔහුගේ ඇති හැකියාවත් අ 14 January 2017
‘දවසක් ඒවිද’ On Location Vocals Sajeewa Dissanayake Director Sandesh Bandara Music | Bhashi Devangai Devanga Mixed & Mastered | Dilum Thejana Guitars | Sidath Heenatigala & Niraj De Silva Production | Live OnLIne Produced by | Sajeewa Randula Dissanayake D 14 January 2017
කැම්පස් එකේ හිටපු යාළුවොත් එක්ක සැමරූ උපන් දිනය උපන්දිනය කියන්නේ සෑම දෙනාගෙම ජීවිතේ සුවිශේෂී දිනයක් ඒ සුවිශේෂී දිනය සමහරු ලොකු ලොකු උත්සව අරගෙන සමරනවා. තවත් සමහරු උපන්දිනය සම 14 January 2017
නොගැළපෙන කොල්ලා කරන් ජෝහාර්... ඔහු සම්මානනීය අධ්යක්ෂවරයෙකි. නිෂ්පාදකවරයෙකි. දක්ෂ තිර රචකයෙකි. නළුවෙකි. රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙකි. රියැලිටි වැඩ 14 January 2017
බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන ප්‍රංශයෙන් පොතක් යහපාලනය බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව රචිත ‘බුඩිස්ට් අඩියල්ස් ඔෆ් ගුඞ් ගවර්නන්ස් ‘ නැමැති ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රි 13 January 2017
පෞද්ගලික අංශයෙන් මෙගා වොට් 60ක් මිලදී ගැනීමට යයි ඉදිරි වැසි කාලය වන තුරු විදුලි කප්පාදුවකින් තොරව විදුලිබල සැපයුම අඛණ්ඩවපවත්වාගෙන යෑම සඳහා පෞද්ගලික අංශයෙන් මෙගා වොට් 60ක් මිලට ගැ 13 January 2017
ත්‍රී රෝද රථ වලට මීටර - ලදු පත් අනිවාර්ය කෙරේ මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන කුලී ත්‍රීරෝද රථ අයිතිකරුවන් හා රියදුරන් විසින් අනිවාර්යෙන් පිළිපැදිය යුතු නීති රීති ගණනාවක් ප් 13 January 2017
හම්බන්තොට වරාය චීනයට පැවරීමේදී වරාය අධිකාරිය නොසලකා හැරලා හම්බන්තොට වරාය චීන ආයෝජකයන්ට පැවරීමේ ක්‍රියාවලියේදී මෙම විෂය භාර ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොසලකා කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා වර 13 January 2017
පැෆරල් සංවිධානය අධිකරණයට යන්න සැරසෙයි සීමා නීර්ණය කමිටු වාර්තාව භාරගැනීම විෂය භාර අමාත්‍යවරයා දිගින් දිගටම ප්රතික්ෂෙප කරන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්රීයා මාර් 13 January 2017
මහනුවර රෝහලේ වැසූ වාට්ටුව යළි විවෘත කරයි ඉන්ෆ්ලුවෙන්සා ඒ. එච්.1 එන්.1 වෛරසය ශරීර ගත වීමෙන් වකුගඩු රෝගීන් තිදෙනකු මිය යෑමෙන් පසු මුද්‍රා තැබුණු මහනුවර මහ රෝහලේ 69 වැනි වාට්ටුව 13 January 2017
අක්කර 25,000 ක වනය වනසා ජනාවාස හදති ජනාවාස, අධිවේගී මාර්ග හා සංවර්ධන ව්‍යපෘති සඳහා මහා පරිමාණයෙන් කැලෑ එළිවෙමින් පවතින බව පරිසර සංරක්ෂණ භාරය පවසයි. වව්නියාව මුලත 13 January 2017
මානව හිමිකම් රැකීමට ධනාත්මක ආරම්භයක් මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ධනාත්මක ආරම්භයක් ලබාගෙන ඇති බවත් එය ශ්‍රී ලංකාව ගත් නිර්භීත ක්‍රියාවක් බව 13 January 2017
වාර්තා තවම නැත්තේ පරීක්ෂණ යට ගහන්නද? යාපනයේදී පොලිස් වෙඩි පහරින් සරසවි සිසුන් දෙදෙනකු මිය යෑම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින යාපනය පොලිසියේ පස් දෙනා ලබන 27 වැ 13 January 2017
තමිල්නාඩුවට පළා ගිය 40 ක් ලංකාවට එති තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ හතළිස් දෙනෙක් අද (13) ස්වේච්ඡාවෙන් දිවයිනට පැමිණියහ. පවුල් 14කට අයත් මෙ 13 January 2017
මෙරිල් ස්ට්‍රීප් පැවැත්වූ කතාවට ඇගයුම් මෙන්ම විවේචනද එල්ල වෙයි - ජනාධිපති ට්‍රම්ප් පිළිතුරු දෙයි පසුගිය වසරේ තිරගත වූ ඇමෙරිකානු චිත්‍රපටවලට මෙන්ම රූපවාහිනී කතාමාලාවන්ටද සම්මාන ලබාදෙන ජනප්‍රිය සම්මාන උලෙළක් වන ගෝල්ඩන් ග් 13 January 2017
වැලි චිත්‍රය මොහු මෙම චිත්‍රය ඉතා පහසුවෙන් ඇන්දාට එය අඳින්නට ඉතා අපහසු කලාවක් ඔබ මෙම වීඩියෝව අවසන් වන තෙක් බැලුවොත් දැකිය හැකියි. ඒ එය කලා හැකිය 13 January 2017
නලින්ගෙන් පුණ්‍ය කටයුත්තක් මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් මේ මස 22 වැනිදා වෙනස්ම ආරක ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා. ඒ Kings of 70s by Marians නමින් නම් කරලයි තියෙන්න 13 January 2017
කළමනාකරණ සහකාර නිලධාරීන් 1000 කට පත්වීම් කළමනාකරණ සහකාර 111 වන පන්තියේ තරඟ විභාගය සමත් වූවන් අතුරින් 1000 කට වැඩි පිරිසකට පත්වීම් ලිපි අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති උත 13 January 2017
ත්‍රිවිධ හමුදාවන්ට ආහාර ද්‍රව්‍ය සැපයීම නතර කිරීමට සැරසෙති ආරක්ෂක අංශ ප්‍රසම්පාදන කමිටුවක අලුතින් ඉදිරිපත් කළ මිල ගණන් ලැයිස්තුවකට විරෝධය පළ කරමින් ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ආහාර ද්රව් 13 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026