රංජන් කස්තුරි
විදේශ ඇමැති රවී කරුණානායක මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකා තුනක් ඊයේ (25) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රතික්ෂේප වී තිබිණි.
නිල නිවස ලෙස භාවිත කිරීමට විසුම්පාය ලබා ගැනීම, විදේශ කටයුතු ඇමැතිවරයාට කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක් අලුතින් ඇති කිරීම සහ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයෙන් පාලනය කෙරෙන වන්දනා මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහාබෝධි සමාගමට පැවරීම යන කැබිනට් පත්‍රිකා තුනට කැබිනට් මණ්ඩලයේදී විරෝධය එල්ල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිනට් පත්‍රිකා තුනම විසිවීම හොඳ ප්‍රචිචාරයක්
පුදුමයි මොනවා හරි විකුණගෙන කන්න කැබිනෙට් පත්‍රිකාවක් නැති එක.මහාඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනයත් බංගලිදේශ කොම්පැනියකට වසර 150 කට බදු දෙන්න යන එකේ රවීගේ යෝජනා මොනවද .
ඕකව අල්ලලා මහින්දගේ හොරුත් එක්ක කූඩුවට දණ්ඩ පුළුවන් නායකයෙක් උපදිනකල් බලන් හිටපියව්
ලබන සතියේදී තව දේවල් බලාගන්න පුළුවන් වේවී.
රවී සතොස විනසකලා මහා බැංකුව කෑව මේපාර විදෙස මෙන්ම රටම අපකීර්තියට දමන්න හදන්නේ ඉඩ දෙන්න එපා
මේ මනුස්සයාව හොරා කාපු සල්ලි අයකරගෙන පාර්ලිමේන්තුවෙන් හිරගෙට විසික්කරන්න කාලේ හරි .
යහපාලනය සහ මහජනතාව, රවී කරුණානයකව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර එලියට විසි කල යුතුයි
ගව මඩුවක් වගේ එකක් නම් ඔය කෙනාට ගැලපෙනවා......
කැබිනට් පත්‍රිකා නෙවෙඉ එතුමාව විසිකරන්න බෙරිද..
එයාගේ පත්‍රිකා විසිකරලා මොනවා කරන්නද? එයාව විසි කරන්නේ නැතුව?
ඔක්කොම පුද්ගලික ලබා ප්‍රයෝජන සදහා එහෙම නැත්තම් , ජරාව කන්ද පුළුවන් එකක්..රටට වැදගත් එකක්වත් නැහැ..ඔන්න ඇමතිවරු..
මෙයාව කැබිනට් මණ්ඩලයෙනුත් පාර්ලිමේන්තුවෙනුත් විසි කරල දාන්න තමයි ඊලගට කෙරෙන්න අවශ්‍ය වෙන්නේ
චතුර ගේ පොයින්ට් කල්ලිය බැහැලාම රවී ට ලකුණු දෙනවා වගේ. රෙදි ඇතිවද දන්නේ නැහැ රවී පාර්ලිමේන්තු යන්නේ. ඇලෝසියස් ගෙදර දුන්න එක රවිට එසැනින් ප්‍රතික්ෂේප කරන්න තිබුනනේ හවුල් නැති නම්
සතොස මහබැංකුව විනාස කරපු මිනිහට මේ තනතුර ලබාදීම සම්බන්දයෙන් රනිල් මෛත්‍රී කෙලිම්ම වගකිව යුතුය
මෙතුමා අසියාවේ හොදම මුදල් ඇමති සම්මානයෙන් පිදුම් ලබන්න රටට මොනතරම සේවය කරගන්න ඇතිද.දැන් ඉතින් ලංකාවේ ආර්ථිකය කඩාවැටිලා ඉවරයි, මෙතුමා ඒ ක්‍රියාවලිය ඉතාම කෙටි කාලයකින් ඉටුකළ නිසයි අර සම්මනය දුන්නේ. අපේ රටේ ජනතාවත් මෙතුමාට හොද සම්මනයක් දීල තියෙන්නේ ඒ තමයි " මුදල් වංචා චක්‍රවර්ති" යන සම්ම්නයයි,මේ සම්මානයෙන් පිදුම්ලද තැනැත්තෝ ජිවිතත්නත්ය දක්වාම සිර දඩුවම් වලින් පුදනු ලබන්නේය.
යහ පාලන්යක් හො රට ගැන හිතන ආන්ඩුවක් නම් කැබිනට් පත්‍රිකා පමණක් නොව ඇමතිවරයාද ඉවත් කලයුතුම්යි.
මෙයාව ආණ්ඩුවෙන් එලියට විසික් කරන්න.
කවුද රවීට ජන්දේ දුන්නේ? මොනවා උනත් විදේශ කටයුතු වලට මංගලම තමයි ගැලපෙන්නේ. පහුගිය ආණ්ඩුවේදී නැති උන ජී එස් පී, යුරෝපයට මත්ස්‍ය අපනයනය නැවත ලබා ගත්තනේ. රවී වගේ මුදල් ගිජුවෙකුත් නෙවෙයි.
රවී කියන්නේ මහජන ලියාපදිංචියක් ඇති හොරෙක් ශ්‍රී ලංකාවේ ඕනෑම කෙනෙක් රවී හොරා බව දන්නවා එවැනි කෙනෙකුට මුදල් ඇමතිකම ලැබුන එක ශ්‍රී ලංකාවේ අවාසනාවක්
රවීට මුදල් ඇමතිකම දෙනකොටත් විනිමය වංචාවක් පිළිබඳව නඩුවකුත් තිබුණා. ආණ්ඩුව ආපු ගමන් ඒ නඩුව ඉවර කරගත්තා. ඒ වගේ දැන දැනම මුදල් ඇමතිකම දුන්නා.. රනිල් මහතාත් මේවා ගැන හොයන්න ඕනේ.. නැතිනම් ඒ හැමෝටම මේකට වගකියන්න වෙනවා.
මුදල් ඇමතිකමින් අයින් කරන්න හේතුවුනේ.., ඔහොම ගියොත් රවි මහතාගෙන් ආණ්ඩුවට ණය ගන්න වෙයි කියලයි, වාර්තා කලේ. යහපාලනයට කොහෙත්ම ගැලපෙන්නේ නැති අයෙක් තමයි මේ... අපි බලමු දින අරගෙනත් ඔය කොමිසමෙන් ගැලවෙයිද කියලා.
ජනාධිපතිතුමෙනි තවත් ප්‍රමාද නොවේ ආණ්ඩුව සුද්ධ කරන්න. ජනතාව ඉල්ලන්නේ එයයි.
2017 ඔක්තෝබර් සිට 2021දක්වා 1989 ක් එනවාමයි. ඒකට කියන්නේ වෙනසක් ඕනෑ කියන එකයි. අපිට සනීපයි.
සතොස විනාශ කරයි කියන්නේ මෝඩ කතාවක්. මහින්ද මහතා අවුරුදු 10 ක් හිටියා. සතොසට මොනවද කලේ?
කැබිනෙට් පත්‍රිකා පමණක් නොවේ. ඇමතිකමිනුත් අයින් කරන්න. ලොකුම විහිළුව තමයි විදේශ අමාත්‍යාංශයට ලොතරැයි මණ්ඩලයත් ඇතුළත් කිරීම.
අර ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි විෂය ගැන දැනුමක් ඇති උගත්, බුද්ධිමත් කාර්යශුර කෙනෙකු පාර්ලිමේන්තුවේ ඉන්න කොට මුදල් ඇමැතිකම ඔහුට නොදීම අගමැති පමණක් නොවේ ජනාධිපතිතුමාත් වගකිව යුතුය. ජනාධිපතිතුමනි දැන් සුරඟන කතා කීම නිමාකොට ප්‍රශ්නය අවුල් වෙන්න ඉස්සර වෙලා මේ සම්බන්ධ පරීක්ෂණ කරන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන්න. ඔය විධායක බලතල තිබෙන්නේ පාවිච්චි කරන්න... " යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද" ?
ප්‍රතිචාර බලන කොට රටිනුත් පිටුවහල් කරන්නයි වටින්නේ.
මේවා සියල්ල ඇස්බැන්දුම්. ජනතා අවදානය වෙන අතකට හරවා රටේ සම්පත් හිමිට විකුනගන්නවා. අපි මෙහෙ හුරේ දානවා. ඒ සඳහා තජුදින් , ශිරන්ති රාජපක්ෂ , බැඳුම්කර කරලියට ගෙනෙමින් පවතී. ජනාධිපතිට රනිල්- රවී සංහිදියාව බිඳින්නට ශක්තිය ඇත කිරීමට නොහැක ජනාධිපති- රනිල් ගිවිසුම එතරම් බලවත්.