කිලෝ 25ක කැස්බෑවකු මැරූ ධීවරයන් දැලේ බංගදෙණිය කරුකුපොන වෙරළේදී කැස්බෑවකු මරා මස් අලෙවි කරමින් සිටි බව කියන ධිවරයන් දෙදෙනකු සමග කැස්බෑ මස් තොගය අත්අඩංගුවට ගත් බව හලාවත 13 January 2017
සංඛගේ 'රෑ සිහිනෙන් මා' 2016 පැවැති "දෙරණ මියුසික්" සම්මාන රාත්‍රියේ වසරේ හොඳම මියුසික් වීඩියෝවට හිමි සම්මානය හිමිකර ගනිමින් රසික ජනාදරයට පත් ස 13 January 2017
මාවුස්සාකැලේ නටබුන් මතුවෙයි මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට වැසි නොලැබීමෙන් විදුලි බලාගාර පහකට ජලය සපයන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සියයට 40 13 January 2017
නියං සහන දෙන්න ත්‍රිවිධ හමුදාව කැඳවනවා පවතින නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව යොදා ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ගුවන් හමුදා 13 January 2017
ගිලන් රියෙන් ගෙනා හිටපු තානාපති යළි රිමාන්ඩ් මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත රිමාන්ඩ් බාරයේ සිටින ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 27 වැනි දා තෙ 13 January 2017
La La Land සිනමා පටය ' BAFTA' සම්මාන උලෙළේ නාමයෝජනා අතරද ඉදිරියෙන්... ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ දැවැන්ත ජයග්‍රාහකයකු වූ ශෘංගාරාත්මක සංගීතමය සිනමාපටය "ලා ලා ලෑන්ඩ් (La La Land)" මීළඟ මාසයේ පැවැත්වී 13 January 2017
තමුන්ම බැලන්ස් වෙන බයිසිකලේ මේ පෙන්වන්න යන්නේ තමුන් විසින්ම ස්වයං ක්රීයවම සමතුලිත බව රැකගන්නා බයිසිකලයක් පිළිබඳවයි. එම බයිසිකලය පාක් කිරීමට යාමේදී සිය රිය 13 January 2017
මාමා රිමාන්ඩ් කර සිටියදී රහස් පොලිසිය බෑන සොයයි රිමාන්ඩ් බාරයේ සිටින සරත් කුමාර ගුණරත්න මහතාගේ බෑනනුවන් කෙනෙකු බව කියන උපුල් චන්දන මහතා අත්අඩංගුවට ගැනීමට සෙව්වත් ඔහු අත්අඩංගුව 13 January 2017
අපේ සීයලා වගේම අපිටම තමයි අලුත් රැල්ලක් හදන්නත් වෙන්නෙ ගායන පරපුරකින් පැවත එන නව යොවුන් විය පසුකරමින් සිටින පසන් මල්ලවාරච්චි, මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියාගේ මුනුබුරාය. ඔහු තම ස 13 January 2017
සරත් කුමාර ගුණරත්න යළි රිමාන්ඩ් මීගමුව කලපු සංවර්ධනයට යෙදවු මුදල් අවභාවිතා කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා 13 January 2017
සජිත්ගේ කුලුඳුල් ගීතය වන 'පාලුවේ තනිවෙලා' සජිත් එදිරිසූරිය කියන්නේ ගීත ලොවට නවකයෙකු නොවෙයි. කණ්ඩායම් සංගීත තුළ වසර ගණනාවක් සිට සංගීත පිළිබඳව ඉගෙන ගනිමින් සිටි ඔහුගේ කුල 13 January 2017
මාලිංගගේ හපන්කම් මේ ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් ලීගයේදී ලංකාවේ ලසිත් මාලිංග විසින් පර්ත් කණ්ඩායම අසරණ කළ අවස්ථාවක්. ඒ ලකුණු හතකට කඩුලු හයක් දවාගනිමි 13 January 2017
අඩු වියදමකින් මගුල ගත් හොලිවුඩ් නිළිය "The Legend of Tarzan" චිත්රපටයේප්රධාන නිළිය වන මාර්ගට් රොබී පිළිබඳ මේ දිනවල යළිත් කතාබහක් ඇතිව තිබේ. ඒ පසුගියදා ඇය යුග දිවියට එළඹුණු 13 January 2017
මගේ පළමු සිනමා රංගනය මේ වසරේදී දැකගන්න පුළුවන් "ආදරය ගින්දරක්" ටෙලි නාට්‍යයේ "උපේක්ෂා" ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් දුෂේනි මියුරංගි තවත් නොබෝ දිනකින් අලුත් ටෙලි නාට් 13 January 2017
ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් බේරෙන්න විශේෂ වැඩපිළිවෙළක් මහනුවර ශික්ෂණ රෝහලට පෙනහලු ආසාධන ඇතිව පැමිණෙන සියලු රෝගින් පරික්ෂා කිරීමේ වැඩසටනක් අරඹා ඇතැයි එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සමන 12 January 2017
හම්බන්තොට සංවර්ධනයට මහින්ද/නාමල් අකමැති ඇයි? මහින්ද රාජපක්ෂ, නාමල් රජපක්ෂ යන මහත්වරුන් හම්බන්තොට සංවර්ධනය කරනවාට මෙතරම් අකමැති ඇයිද යන්න විශාල ප්‍රශ්නයක් බව අග්‍රමාත්‍ය ර 12 January 2017
අතුරුදන් ධීවරයෝ දින 18කට පසු හමුවෙති ඔලුවිල් වරායෙන් ධීවර කටයුතු සදහා ගොස් දින 18ක් තිස්සේ අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හතර දෙනෙකු මාලදිවයින් මුහුදු සීමා 12 January 2017
රාජකීයයේ සිසුන් ගැනීම සඳුදා සිට යළිත් දැනට නවත්වා ඇති කොළඹ රාජකීය විද්‍යාලයයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු ලබන සඳුදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත් 12 January 2017
දුරුතු පෙරහැර චාරිත්‍රානුකූලව ඇරඹෙයි කැලණිය රජ මහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර ආරම්භ කිරීමට පෙර චාරිත්‍රානුකූලව සධාතුක කරඬුවට පුද පූජා පැවැත්වීම කැලණිය රජමහා විහා 12 January 2017
ඉෂිතා ලන්ඩන්වල අලුත් අවුරුද්ද සමරලා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී ඇති ‘මේ ආදරයයි’ ඉන්දීය ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළි චරිතය වන ‘ඉෂිතා’ චරිතයට පණ පොවන දිව්යාංක 12 January 2017
කටකතා කාටත් පොදුයි දඟකාර, කටකාර, හැඩකාර කලාකාරිනියක් ලෙස කා අතරත් කතාබහට ලක්වෙන චරිතයක් මෙවර රැල්ලෙන් ඔබ හමුවට ගේන්න හිතුවා. ඇය විටෙක ප්‍රේක්ෂක 12 January 2017
නිර්භය මිනිසුන් මෙම මිනිසුන් දෙදෙනාගේ සිරුරේ ඇති නම්‍යශීලීතාව සහ බර දරාගැනීමේ හැකියාව නිසා මොවුන් මොනයම් පුහුණුවක් ලැබුවාදැයි ඔබට සැක සිතිය හැක 12 January 2017
වසර එකහමාරකට පසු විපක්ෂ නායකට නිල නිවසක් හිටපු අග්‍රමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාට පිරිනමා තිබූ රජයේ නිල නිවාසය දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර්.සම්බන්දන 12 January 2017
කංඡායුදෙහි ගායනය චිත්‍රාල්ගෙන් පසුගිය කාලයේ තාක්ෂණ ලෝකයේ සඳහා අභියෝගයක් වීමට එළිදැක්වූ ‘කංඡායුද’ නම් ශ්‍රී ලංකාවේ නිපදවන ලද විශාලතම පරිගණක ක්‍රීඩාවේ තේ 12 January 2017
උතුරේ පාසල් 13 දා නිවාඩු උතුරේ පිහිටි සිංහල, දෙමළ හා මුස්ලිම් සියලුම පාසල් වලට සිකුරාදා (13) නිවාඩු දීමටත් ඒ වෙනුවට වෙනත් දිනක පාසල් පැවත්වීමටත් උතුරු පළාත් අ 12 January 2017
ශ්‍රී පාද උඩමළුවේ සීතල අධිකයි ශ්‍රී පාද උඩමළුවේ අධික සීතල කාළගුණ තත්ත්වයක් පවතින බැවින් ශ්‍රීපාද වන්දනාවට පැමිණීමේදී සීතලට ඔරොත්තු දෙන ඇදුම් ඇඳ එන ලෙස ශ්&zw 12 January 2017
දුරුතු පෝයට කැළණියේ පෙහෙවත් සමාදන් වෙති අදට යෙදී ඇති දුරුතු පෝය නිමිත්තෙන් කැළණි රජමහා විහාරයේ උවැසි උවැසියෝ රැසක් පෙහෙවත් සමාදන් වුහ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංක 12 January 2017
හදිස්සියට ඉස්පිරිතාලෙට යන්නට මේ වීඩියෝවේ ඇත්තේ මාර්ග බාධක මගහැර රෝහලකට රෝගීන් ගෙන යා හැකි ආකාරයේ යානයක්. එය ඕනෑම තැනක නැවැත්විය හැකි අතර ගුවන් නියමුවෙකු රහිතව ප 12 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026