(රොමේෂ් මධුෂංඛ)
යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂකයින්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අගෝස්තු 08 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා අද (25) නියෝග කළේය.
යාපනය වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන 39 හැවිරිදි සෙල්වරාසා ජෙයන්තන් නැමත්තා අද (25) උදෑසන ඥාතියකු සමග පැමිණ යාපනය පොලීසියට බාර විය.
සැකකරු යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාකාරීව රැඳවීමටද යාපනය මහේස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම කෙනා නේද? බලන්න රෝ සංවිධානෙන් පුරුදු කරපු කෙනාද? නැතිනම් වෙන කෙනෙක්ද? කියල.