(රංජන් කස්තුරි )
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය මෙවර ඉතාම අසාර්ථක වු බව කැබිනට් සම ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවැති සාකච්ඡාවක දි පැවසිය.
කොළඹ ජාතික රෝහල, ශ්‍රි ජයවර්ධනපුර රෝහල ඇතැම් රටපුරා රෝහල් ගණනාවක වෛද්යවරුක් පිරිසක් සාමාන්‍ය පරිදි රෝගි සත්කාර සේවාවල නිරත වු බව ඇමැතිවරයා සඳහන් කළේය.
රාජපක්ෂ කල්ලියේ අවශ්‍යතාවය මත රජයේ වෛදය නිලධාරින්ගේ සංගමයේ වැඩවර්ජනවල නිරතවන බව ඉතාම පැහැදිලි යැයි ද එහිදි පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසලකටවත් ගිහිල්ලා නැහැ වගේ වැඩ කරන්නේ...
ඔබ අතිවිශිෂ්ටයි රාජිත. ඔබට ජය!!!
මේ වගේ සෞඛ්‍ය ඇමති කෙනෙක් ඉන්නේ අපේ රටේ අවාසනාවට. දොස්තරලා අසාර්ථකයි නම් ඔබලා ඉතාමත් අසාර්ථකයි.
දැන් දැන් මේ වෘත්තිය සමිති මගින් ආරම්භ කරන ලද වැඩවර්ජන අනවශ්‍ය ලෙස සීමාව ඉක්මවා ගොස් ඇත. රටේ ඇතිවන සියලු ප්‍රශ්න සඳහා මෙලෙස සියලු දෙනා වැඩවර්ජන කරමින් සිටීමෙන් රටට, ජනතාවට වන සෙත කුමක්ද? හෙට දිනයේ ජනතා සහාය නොලැබීමෙන් වෘත්තිය සටන් අඩපණ වනු ඇත. එය පාලකයන්ට කදිම ආශීර්වාදයක් වන දිනය වැඩි ඈතක නොවේ.
රාජිත ඇමැතිතුමනි, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ මාෆියාව මර්ධනය කිරීමට නම් වෛද්‍ය පීඨයට වැඩිපුර සිසුන් බඳවා ගන්න. හමුදා පීඨයට වැඩිපුර සිසුන් බඳවා ගන්න. අැපෝතිකරි සේවය නැවත අරම්භ කරන්න. හෙදියන්ට (සීනියර්) බටහිර රටවල මෙන් වෛද්‍ය නල භාවිතා කිරීමට අවසර දෙන්න.
මොලේ නැතිකම තමයි ඉතින්...
මොලයක් තියෙන කෙනෙක් කතා කරා නම් තව කමක් නැහැ... හරි කියන්න තිබ්බා. ඇමතිවරුයි කියන අයට මොලේ නැහැ කියන්නේ නිකන් නෙමෙයිනේ...
මම ඕක කලින්ම කිව්වා !!!
රෝහණ, ඇයි ඔච්චර ලංකාවේ වෛද්‍යවරු එක්ක තරහා? කවදාවත් ලංකාවේ වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් අරන් ලෙඩක් සනීප වෙලා නැද්ද?
මෙයා කට පියාගන හිටියා නම් ප්‍රශ්නේ ඉවර වෙලා ගොඩක් කල්. අසාර්ථක නම් මොකෝ. කියන්නේ තමන්ගේ වාසියට. ජනතාව පීඩා කරන්න වෙන්න ඇති...
දොස්තරලා වැඩ කරනවා කොන්දොස්තරලා වර්ජනය කරනවා. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැනේ. අනික ඉතින් පෞද්ගලික බස් රථ ඕනෑ තරම් තියෙන නිසා, එ්වල දොස්තරලා, කොන්දොස්තරලා, රෝගීන් මේ ඕනෑම කෙනෙකුට සල්ලි ගෙවලා නිදහසේ ගමන් කල හැකියිනේ.
වර්ජනයේ සාර්ථක අසාර්ථක බව දැනෙන්නේ පෝලිමේ ගිහින් බෙහෙත් ගන්න අපටයි.