(මහින්ද නිශ්ශංක)
ඛනිජ තෙල් බෙදාහැරීම ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් එම සේවාව හා සම්බන්ධ සියලු සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දෙයි.
අත්‍යවශය සේවයක් ප්‍රකාශයට පත් කළ විට සේවයට වාර්තා නොකරන්නේ නම් එවැනි අයකු රැකියාව හැරගියා සේ සලකන බවද රජය ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි... එලම තමයි.
මහජනයාට හිරිහැර කිරීම සඳහා පටන් ගත් මේ වර්ජනය "අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට්" කිරීමට රජය ගත් මෙම තීරණයට අපේ ආචාරය. දොස්තර වර්ජනයත් එහෙම "අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට්" කරන්න කාලය එළඹී තිබෙනවා !
අන්න එහෙම දොස්තරලාටත් කරන්න...
මහරජාගේ කාලේ වැඩට ගිය අය ගෙදර යැව්වා නම්, අලුත් කොල්ලෝ ටිකකට රැකියා දෙන්න තිබ්බා..!!!
ඉන්ධන වලට වඩා ජීවිත වටින්නේ නැද්ද? ඇයි වෛද්‍ය සේවාව ගැසට් නිවේදනයකින් අත්‍යාවශ්‍ය කරන්නේ නැත්තේ?