(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිනුවන්ගොඩ දෙවලපොළ ප්‍රදේශයේ පෞරාණික වටිනාකමක් තිබෙන ලෝහ වලින් නිම කරන ලද සත්ව රූප හා දේව රූප රුපියල් කෝටි හතකට විකිණිමට තැත් කළ සැකකරුවන් පස් දෙනෙකු පානදුර වලාන දුෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාපාරිකයන් ලෙස පොලිසිය වෙස්වලා ගෙන ගොස් කළ වැටලීමකින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මොකද මේවට වෙන්නේ? නඩු භාණ්ඩ විදියට උසාවි ගබඩාවක කලක් තිබිල එතනින් අතුරුදහන් වෙන විදියට වුනේ නැත්නම් ලොකු දෙයක්. කටුගෙට දුන්නත් නැති වෙන්න පුළුවන් නේ.
මේවා අරගෙන වැඳ වැඳ ඉන්නා කකුල්දෙකේ බුරුවොත් ඉන්නවානේ අපේ රටේ.
මේවා හොර බඩු නොවෙයි නම් ඇයි විකුණන්න බැරි? වෙන රටවල් පොලවල්වල මේ වගේ දේවල් විකුණන්න තියෙනවා. එ්කෙන් මිනිස්සු අදායම් ලබනවා වගේම මෙවාට කැමැති පිරිසක් මේවා පරිස්සමට එකතු කරනවා. ඇත්තටම සල්ලි ඕන කෙනෙකුට මේ වගේ දේවල් විකුණන්න පුළුවන් වෙන්න ඕනේ...