ප්‍රියංකාගේ ඇඳුමට කවුරුත් වශි වෙලා පසුගිය ජනවාරි 08 වැනිදා ඇමෙරිකාවේ බේවර්හිල්ස්හි පැවැති 74 වැනි ‘ගෝල්ඩන් ග්ලෝබල්’ සම්මාන උලෙළට පැමිණි බොලිවුඩ් සුපිරි නිළි ප්‍ර 12 January 2017
මම නම් හිතන්නෙ නැහැ තාත්තලා හින්ද අපිට ලොකු අවස්ථා ලැබෙනවා කියලා නව පරපුරේ ගායකයෙකු ලෙස ඔබ හඳුනාගන්නා ඔහු නදීමාල් පෙරේරාය. ගායන ශිල්පී අමල් පෙරේරා මහතාගේ පුතු වන නදීමාල් සාරවිට හා මෙසේ එක්විය. 12 January 2017
ප්‍රංශයෙන් පිළිකා රෝහලට පරිත්‍යාගයක් මහනුවර මහ රෝහලේ පිළිකා රෝගී අංශයේ නව වාට්ටු සංකීර්ණයට අවශ්‍ය විද්‍යුත් උපකරණ 25 ක් ලබා දීමට පැරීසියේ ප්‍රංශ - ශ්‍රී ලංකා සුභසාධන 12 January 2017
'භාතිය - සංතුෂ් Upclose Personal' ප්‍රසංගයදා... පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයීය ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම සඳහා අරමුදල් සම්පාදනය කිරීම 12 January 2017
බච්චන්ගේ මිණිබිරි අමීර්ගේ පුතා එක්ක අයිශ්වර්යා හා අභිෂේක්ගේ දියණිය ආරාධ්‍යා බච්චන් හා සුපිරි නළු අමීර් ඛාන් හා කිරන් රාඕගේ පුත් අශාඩ් රාඕ ඛාන් දෙදෙනා නර්තනයෙන් ද 12 January 2017
තීක්ෂණගෙන් රන් පවුමක් දිනාගන්න තීක්ෂණ අනුරාධ වර්තමානයේ සංගීත ක්ෂේත්රයේ සිටින යොවුන් ජනප්‍රිය ගායකයන් අතළොස්සේ සිටින්නෙකි. මේ දිනවල ඔහුගේ අලුත්ම ගීතය "ළ 12 January 2017
චිත්රයේ හරඹ චිත්‍රයක් අඳින්නට මොනතරම් හැකියාවක් තිබිය යුතුද යන්න එය උත්සාහ කර අතහැර දැමූ මිනිස්සු දනිති. මෙම හැකියාව දෙස බලාසිටින විට සහ මෙම 12 January 2017
නිරූපණයට ලස්සන විතරක් නෙවෙයි හැකියාවත් තියෙන්න ඕන ක්ෂේත්රයට නවකයෙකු වුවද ඇයව බොහෝදෙනා මේ වනවිට හඳුනන චරිතයක් බවට පත්ව තිබේ. ඒ ලාඕජී වෙළෙඳ දැන්වීම ඔස්සේය. "සෙල්ෆි" සහ "උ 12 January 2017
ව්‍යාජ 5000 නෝට්ටු 57ක් සමග දෙදෙනකු අල්ලයි ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කර එම මුදල්වලින් හෙරොයින් මත්කුඩු පානය කළ බව කියන දෙදෙනකු කළුතර උතුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ග 11 January 2017
සිරකරුවෙක් පළා යයි වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි සිරකරුවෙක් කොළඹ ජාතික රෝහලේ අක්ෂි සායනයකට රැගෙනගොස් සිටියදී අද (11) ප 11 January 2017
වෛද්‍ය ස්ථානමාරු පමාව වෛද්‍ය සංගම් නිසයි - රාජිත නව වසරේ වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාද වී ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇඟිලි ගැසීම් නිසා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද් 11 January 2017
ඇවන්ගාඩ් වන්දි නඩු විභාගය පෙබරවාරි 15 තමන්ට අයත් පාවෙන අවි ගබඩාව සහ මහනුවර නෞකාව නාවික හමුදාපතිගේ බාරයට ගැනීමෙන් සිදුවූ හානියට වන්දි ලෙස රුපියල් කෝටි 240 ක් ඉල්ල 11 January 2017
උදයංග වීරතුංගගේ ගිණුම්වල සල්ලි දෙන තීන්දුවට සති 4ක් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත්ව තිබූ බැංකු ගිණුම් 18 න් සැකකටයුතු සිද්ධීන්ට සම්බන්ධ නොවන ගිණුම් වලින් යම් මුදල් ප& 11 January 2017
අක්කර හතරක කංසා හේනක් වටලයි කොස්ලන්ද උණකන්දේ අක්කර හතර හමාරක කංසා හේනක් වටලා රුපියල් කෝටි හතරකට අධික වීදි වටිනාකමකින් යුත් කංසා ගිනි තබා විනාෂ කළ බව කොස්ලන 11 January 2017
පෙබරවාරි 20 තෙක් සහල් තොග මිලේ වෙනසක් නෑ දැනට රුපියල් 90ක් ලෙස පවතින සහල් තොග මිල ලබන පෙබරවාරි 20 වැනිදා තෙක් එම තත්ත්වයෙන්ම පවත්වා ගෙන යාමට තීන්දු කළ බව අරලිය සහල් සමූහ ව්ය 11 January 2017
මහනුවර රෝහලේ වාට්ටුවක් වහයි මහනුවර රෝහලේ වකුගඩු රෝගීන් තිදෙනකු කිසියම් වෛරයසක් හේතුවෙන් මිය යාමෙන් පසු ඔවුන් නේවාසික ප්‍රතිකාර ලබා ගත් වාට්ටු අංක 65 වසා දැමූ&n 11 January 2017
ජීඑස්පී ගැන යුරෝපා කොමිසමෙන් යෝජනාවක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මත පනවා තිබූ ආනයන බදු ඉවත් කරමින් ජී.එස්.පී ප්ලස් සහනය නැවත දීමට යෝජනා කර ඇතැයි යුරෝපා කොමිසම අද (11) නිවේදනය ක 11 January 2017
අලුත් නායකයකුට කාලේ හරි අනාගත නායකයන් පෙරට පැමිණ රට ඉදිරියට ගෙන යෑමට කාලය එළැඹී ඇතැයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ම 11 January 2017
කෝටියක මත්කුඩු තැපෑලෙන් එයි ස්පාඤ්ඤයේ සිට මෙරටට ගෙන්වූ බව කියන රුපියල් කෝටියකට ආසන්න හෂිස් හා ඒවා සෑදීමට ගන්නා කුෂු සහිත පාර්සලයක් අද (11) කොළඹ මධ්‍යම තැපැල් හු 11 January 2017
රවිරාජ් ඝාතන නඩු තීන්දුවට නීතිපතිගෙන් ඇපෑලක් පාර්ලිමෙන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා සහ ඔහුගේ ආරකෂක භටයාට වෙඩි තබා ඝාතනය කළැයි චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නිදහස් කරමින් 11 January 2017
අතුරුදන්වූවන් ගැන ටීඑන්ඒ නිහඬයිලු යුද සමයේ උතුරේ අතුරුදහන්වූවන් ගැන සොයාගැනීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලනඥයින් මැදිහත් නොවන බව කියමින් අතුරුදහන්වූ 11 January 2017
‘සහසර‘ 16දා මහනුවරින් ඇරැඹෙයි ජනපති කාර්යාලයේ මූලිකත්වයෙන් ප්‍රවාහන ක්ෂේත්රයේ ක්‍රියාත්මක ‘සහසර‘ වැඩසටහනේ ක්‍රියාකාරී අදියර ජනවාරි 16 මහනුවරින් ආරම 11 January 2017
සමහර පරීක්ෂණ ඉබි ගමනේ බව කැබිනට් ප්‍රකාශක පිළිගනී සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ඇතුළු ඇතැම් විමර්ශන මන්දගාමීට පැවැත්වෙන බවට එල්ල කරන චෝදනා තමා පිළිග 11 January 2017
තාත්තගෙ නම පාචිච්චි කරලා මම බැබළෙන්න හදන්නෙ නැහැ නව පරපුරේ ගායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ශනුක වික්‍රමසිංහ ගයන "සරාගය" ගීතය මේ දිනවල අන්තර්ජාලය තුළ වැඩි ජනප්‍රියත්වයක් 11 January 2017
එකම පවුලේ පහක් පෝරකයට 2009 ජනවාරි 15 වැනි දා කෝට්ටේගොඩ දී පුද්ගලයකුට (44) පොලු වලින් පහර දී ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වු එකම පවුලේ පස් දෙනෙකුට 11 January 2017
පොලිස් පොතේ මෙහෙම ඇතේ මිනුවන්ගොඩ වල්පිටමුල්ල නිවසක් තුළ තිබි සැක කටයුතු ලෙස මිය ගිය බවට සැකකරන තරුණයකුගේ (32) මළ සිරුරුක් සොයා ගත් බව පොලිසිය කියයි. 11 January 2017
විමල්ට පිටින් කන්න අවසර කොළඹ මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ සිර වාට්ටුවේ රඳවා සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තුව මන්ත්‍රී විමල් වීරවංස& 11 January 2017
රුපියල් බිලියන 1.6ක මූල්‍යාධාර ඕස්ට්‍රේලියාවෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල වෘත්තීය පුහුණු කටයුතු සඳහා රුපියල් බිලියන 1.6ක මූල්‍යාධාරයක් ඕස්ට්‍ර 11 January 2017
‘හිරගෙට කොටු කරලා විමල්ගේ කට වහන්න බෑ’ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ හඬ නිහඬ කිරිම සඳහා ඔහු හිරගෙට කොටු කළ ද , ඊනියා යහපාලන ආණ්ඩුව ගෙදර යවන සටන නත 11 January 2017
ටිකීටකා ටිකීටකා යනු බාසිලෝනා කණ්ඩායම විසින් ක්‍රීඩාකරන ප්‍රකට ෆුට්බෝල් හුවමාරු යාන්ත්‍රණයක්. මෙම ඉරියව්ව තුළ බොහෝ විට අනෙක් පිලේ ක්ර 11 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026