(අජිත්ලාල් ශාන්තඋදය)
රැකියා සඳහා කුවේට් රාජ්‍යයට ගොස් විවිධ හිරිහැර සහ දුෂ්කරතා විඳි කාන්තාවන් 51 දෙනෙක් අද (25) ගුවන් මගින් දිවයිනට පැමිණියහ.
අතරමංවූ තවත් කාන්තාවන් 142ක් සිටින බවත් ඔවුන් ද වහාම ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කරයි.
මොවුන් ගිවිසුම්ගත කාලය ඉක්මවා සේවය කිරිම, නියමිත වැටුප් නොලැබීම, හිරිහැර සහ විවිධ අසනීප හේතුවෙන් කුවෙට්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ,සුරක්ෂා නිවසේ සහ කුවේට් රජය මගින් පවත්වාගෙන යන කඳවුරු වල සිට ඇත.
මෙසේ පැමිණි පිරිසට සිය නිවෙස් බලා යාමට අවශ්‍ය ගමන් ගාස්තු විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවනු ලැබීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන පිටින් අපහු එන්න ලැබුන එක ගැන සතුටුයි. නැති බැරි කමට රට ගියාට , තිබ්බ දේවලුත් නැතුවයි එන්න වෙලා ඇත්තේ.