(රංජන් කස්තුරි)
මේ වසරේ ගෙවීගිය කාලය තුළ ඩෙංගු රෝගීන් එක්ලක්ෂ පන්දහසක් පමණ වාර්තා වී ඇතැයි ද 301 දෙනකු මියගොස් ඇතැයි ද ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි.
බස්නාහිර,මධ්‍යම,වයඹ,සබරගමුව සහ දකුණ යන පළාත් පහේ ඩෙංගු අවදානමක් ඇතැයි එම ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා කියයි.
දිවයිනේ ප්‍රදේශ ගණනාවකම තවදුරටත් ඩෙංගු උණ රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් පුත්තලම ,මාතලේ , උකුවෙල, බදුල්ල සහ හාලිඇළ යන ප්‍රදේශවල අලුතින් ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන බව ද ඒ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට සංවර්ධනය වෙනකොට ඩෙංගු වැඩි වෙනවා තමයි..
මහා ධාර්ශනික දත් දොස්තර ගේ සංවර්ධන මිම්ම ට අනුව රට සුකිත මුදිත වී ඇත
රටට වෙන දේ ගැන හිතුවම පුදුම දුකක් දැනෙනවා. ..