ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසුව ඛණිජ තෙල් සංස්ථා සේවකයන්ගේ වෘත්තීය සමිති විසින් ගෙනගිය වර්ජනය තාවකාලිකව නවතා දමා තිබේ.
මෙම වර්ජනය අත්හිටුවීම ලබන අඟහරුවාදා දක්වා වන බව වෘත්තීය සමිති කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි වැඩවර්ජකයින්ව ගෙදර යවා අපේ පාක්ෂිකයින්ව රැකියාවට දාන්න.
මේකත් දොස්තරලගේ වගේ ජාමේ බේරගන්න ගොතපු සකච්ජාවක්ද ?? තවම ජනපති කාර්යාලය මොකුත් කියල නැහැ.
අපරාදෙනෙ නැවැත්තුවෙ. මැති ඇමතිවරු තෙල් ගන්න පෝලිම්වල හිටියෙ නැහැ. හැමදාම අපේ රටේ වර්ජනනෙ.
වර්ජකයින්ට ජනජීවිටිය අවුල් කරන්ඩ ඉඩදෙන්ද එපා. අපිට දිනු නිදහස රැකගන්ඩ ඕනා. ගරු ජනදිපතිතුමනි , අගමැතිතුමනි apiwa රකදෙන්ද.
කයිවාරු ගැහුවට රස්සාව නැතිවෙනවට බයයි නේද.
ඕකත් අර දොස්තර වර්ජනේ වගේ , නිකන්ම අතුගෑවීලා යාවි
අරයගෙ කලේ මේවා තිබුනානම් කහඳගම ගොඉයගෙඉ මෙර්වින් සිල්වාගේ පොලු පාරවල් වල රහ බලන්න ඔය ස්ට්‍රිකේ කරපු ගොඉයන්ට සිද්දවනවා.කොළොන්නාවේ මිනිසුන්ට තියෙන්නේ මුන්ට තඩි බාන්න
සේවකයින් රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව අරගල කරන්න වෘත්තීය අයිතියක් නැතිබව මෙයාල දන්නෙම නැද්ද? වෛද්‍යවරුත් වෘත්තීය අරගලවලට වඩා රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව අරගල කිරීම මෝස්තරයක් වෙලා. හැමදේකටම වර්ජන රටත් එපාවෙලා තියෙන්නේ.