අඹ යාළුවෝ 'නපුරු මෛතී‍්‍ර' ටී.බී. ඉලංගරත්න ශූරීන්ගේ අඹ යහළුවෝ පොත ඇසුරින් නිර්මාණය වූ අඹ යහළුවෝ ටෙලිනාට්‍ය කලකට ඉහතදී අතිශය ජනපි‍්‍රය වුණා. බාල, මහලූ 17 January 2017
මත්පැන් පන්නන්න හැදූ ගුවන් නිලධරයා අත්අඩංගුවට මිල අධික විදේශ මත්පැන් බෝතල් තොගයක් නීති විරෝධි ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටකිරීමට උත්සාහ කළ බව කියන ගුවන්තොටුපොළ& 17 January 2017
ලොතරැයි මිල යළි 20ට අඩුවෙයි රුපියල් 20 සිට 30 දක්වා ඉහළ නැංවු ලොතරැයි මිල යළි පැරණි මිලටම අලෙවි කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා ජනපතිවරයා අදාළ අංශ වෙත උප 17 January 2017
Dj අරා 19 වැනිදා සියතට එයි හිරු ගුවන් විදුලි නාළිකාවේ ‘ඩීජේ අරා’ නමැති ලංකාවේ ප්‍රකට උදෑසන ගුවන් විදුලි වැඩසටහන ඉදිරිපත් කරන ජනප්‍රිය ගුවන් විදුලි ශ 17 January 2017
කුඹුරු අක්කර 50000ක් හරකුන්ට කන්න දාලා අක්කර 119341.4කින් සමන්විත ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුඹුරු යායවලින් මෙවර වගා කළ අක්කර 92811.1කින් අක්කර 50017.ක් නියං තත්ත්වය හේතුවෙන් ග 17 January 2017
ආක්ෂේගේ චිත්‍රපට 5ක් මේ වසරේදී 90 දශකයේ බොලිවුඩ් සිනමාවට පිවිසි ආක්ෂේ කුමාර් පිළිබඳව වර්තමානය වනවිට නොදන්නා කෙනෙකු නැති තරම්ය. බොලිවුඩයේ සුපිරි නළුවන් අතර නිතරම 17 January 2017
ඇඟේ මෝටර්සයිකල් තමන් පදින මෝටර්සයිකලය තමන්ගේ ශරීරයේ අවයවයක් තරමටම තමන්ට හුරු පුරුදු වුවහොත් එතැනින් එහාට සිදුවන දේ මෙම වීඩියෝවෙන් නැරඹිය හැක. මෙම 17 January 2017
තෙල් සංස්ථාවට බියගමින් සේවකයෝ ගන්නැයි උද්ඝෝෂණයක් බියගම සපුගස්කන්ද තෙල් සංස්ථාව සඳහා සේවකයන් බඳවා ගැනීමේ දී වර්තමානයේ එම ප්‍රදේශයේ කිසිදු පුද්ගලයකුට සේවයට බඳවා නොගෙන 17 January 2017
සඳ මත පා තැබූ අන්තිමයා ජෙන් සර්නන් මිය යයි සඳ මත පා තැබූ 11 වැනියා මෙන්ම අවසන් පුද්ගලයා ලෙස ද සැළකෙන ජෙන් සර්නන් මහතා සදුදා (17) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 82 වැනි වියේ පසු 17 January 2017
පෞද්ගලික බස් සේවකයෝ වව්නියාවේදී විරෝධතාවක වව්නියාවේ පැරණි බස් නැවතුම්පොළින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ඉවත් කරගෙන නව බස් නැවතුම්පොළට නොගියැයි ඒ නවය මාර්ගය වව්නියා 17 January 2017
සජිත් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් නම්, අසංක කියන්නේ මුද්‍රාවක් ඔවුන් ශෛලීන් දෙකක ගීත රචකයන් දෙදෙනෙකි. වර්තමාන පරපුර තුළ ඉතා ජනප්‍රිය ගීත රචනා කළ ඔහු මෙවර දෙරණ සංගීත සම්මාන උලෙළේ හොඳම ගීත රචනයට හ 17 January 2017
තෙල් සංස්ථාවට බියගමින් සේවකයන් ගන්නයී උද්ඝෝෂණයක් බියගම සපුගස්කන්ද තෙල් සංස්ථාව සඳහා සේවකයන් බඳවා ගැනීමේ දී වර්තමානයේ එම ප්‍රදේශයේ කිසිදු පුද්ගලයකුට සේවයට බඳවා නොගෙන 17 January 2017
‘ඕකේ ජානු’ චිත්‍රපටයට සල්මාන්ගේ උදවු බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන් ජනවාරි 13 වැනිදා දින බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත ‘ඕකේ ජානු’ චිත්‍රපටයේ 17 January 2017
උඩුවේ ධම්මාලෝක හිමිගේ අලි නඩුව කල් යයි අලි පැටියකු ඇලන් මැතිනියාරාමයේ රඳවාගෙන සිටියේයැයි පොදු දේපොළ පනත යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙ 17 January 2017
ලංකාවේ MMA ශූරයා මික්ස්ඩ් මාෂල් ආට් නොහොත් එම්එම්ඒ ක්‍රීඩාව කියන්නෙ ලංකාවෙ එතරම් ප්‍රචලිත ක්‍රීඩාවක් නොවුණාට ලෝක වශයෙන් එය ඉතා ඉහළ ජනප්‍රියත් 17 January 2017
නිර්මාණශීලී පැතිකඩ සොයන රුක්ෂාන් විරහ රැල්ලෙන් ඔබ්බට යමින් ඔහු වෙනත් වූ නිර්මාණශීලී පැතිකඩ ඔස්සේ ගීත ක්ෂේත්රයට පිවිසි සිටියි. නමින් රුක්ෂාන් සචින්තය. ශ්‍රී ලං 17 January 2017
'කාබිල්' චිත්‍රපටයේ ප්රචාරක කටයුතු ජනවාරි 25 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත රාකේෂ් රෝෂන්ගේ ‘කාබිල්’ චිත්‍රපටයේ ප්රචාරක කටයු 17 January 2017
දැන් හැමෝම දන්නේ 'ශිවන්යා' කියලා හඬකැවීම් ශිල්පිනියක, නිරූපිකාවක මෙන්ම ගායන ශිල්පිනියක ලෙසද කටයුතු කරන පූර්ණිමා විදේශිකාමේ වනවිට ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන 17 January 2017
ප්රභාකරන් යළි එනතුරු ටෙනීස්වරන් බලාසිටියි කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන් ලොව කොහේ සිටියත් මේ භූමියට යළි පැමිණිය යුතු බවත් ඔහු යළි පැමිණේවී යැයි තමා විශ්වාස කරන බවත් උතුරු 16 January 2017
වැස්ස ගැන පුංචි බලාපොරොත්තුවක් දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් ජනවාරි 20 වැනිදායින් පසුව ඇති විය හැකි බවත් දින කීපයක් වැසි බලාපොරොත්තුවන බවත් කාල 16 January 2017
බස් නැවතුම්පොළ විවෘත කිරීම ටීඑන්ඒ මන්ත්‍රීවරු වර්ජනය කරති ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වව්නියාව නව බස් නැවතුම්පොළ විවෘත කිරීමේ උත්සවය සදහා දෙමළ 16 January 2017
තමා නිවැරදි බව මන්ත්‍රී නාමල් කියයි අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරීම හේතුවෙන් 16 January 2017
මන්ත්‍රී ගම්මන්පිලට එරෙහි නඩුව මාර්තු 16 දා ඔස්ටේ්රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන ගණනක් වංචා කළැයි පාර්ල 16 January 2017
උතුරු දුම්රිය මාර්ගය මාස හයක් වහයි ? ඕමන්ත සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය කඩිනමින් නවීකරණය කළ යුතු නිසා උතුරු දුම්රිය මාර්ගය මාස තුනක් හෝ හයක කාලයක් වසා දැමීමට ස 16 January 2017
‘නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධුරය අහෝසියි‘ නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධූරය අහෝසි වන නිසා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන කියමින් නැති තනතුරකට අපේක්ෂකයින් නම් කිර 16 January 2017
වියළි කාලගුණයෙන් 1,50,000කට පීඩා වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9කට අයත් පවුල් 45,435ක පුද්ගලයින් 1,49,660 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි 16 January 2017
එංගලන්තයට එරෙහිව නඩු යන්න ඌව මහ ඇමැති සැරසෙයි යටත් විජිත සමයේ දී ඌව පළාතට කළ විනාශය වෙනුවෙන් වන්දි ඉල්ලා මහා බ්‍රිතාන්‍යය ට විරුද්ධව නඩු පවරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ච 16 January 2017
අනාගතයේ කුණු බැහැර කරන හැටි මේ අනාගතයේ කසළ බැහැර කරන ආකාරයයි. පරිසරයට ඉතා හිතකර ලෙස සහ පහසුවෙන් සිදුකරන එය ලංකාවට පැමිණෙන්නට සැලකිය යුතු කාලයක් ගත විය හැකි වුව 16 January 2017
කිම් කාර්ඩිෂන් නැවතත් මවක් වෙයි? කිම් කාර්ඩිෂන්ට දෙවැනි දරුවා ලැබුණේ පසුගිය අවුරුද්දේ බව බොහෝ දෙනා දන්නා කරුණකි. නමුත් පසුගිය දිනයක ඇය තමන්ගේ තැවැනි දරුවා ලැබී 16 January 2017
සැම්සුන්ග් ලොක්කා අත්අඩංගුවට ලෝක ප්‍රසිද්ධ දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගමේ අධිපති ලී කුන් හී මහතා අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. අල්ලස් සිද 16 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026