‘සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය‘ සංවිධානය කරනු ලබන උද්ඝෝෂණය හා පා ගමන අද(31) පෙරවරුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ විය.
පේරාදෙණියේ සිට කොළඹ දක්වා දින පහක් පුරා පාගමනින් පැමිණෙන මෙම විරෝධතාවයට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයෝ, වෘත්තීය සමිති නියෝජිතයෝ, වෛද්‍ය පීඨ සිසුහු සහ දෙමාපියෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාබද්ධය රටට ආදරේ කරනවා. 2015ට පෙර පිටරටවල බැංකුවල දාපු සල්ලි වලින් හම්බන්තොට මිලදී ගැනීමට රජතුමාට ඉඩ දෙන්න.
බලා සිටිමි ඔබලා එනතුරා සතුටින් බාල්දිය සමගිනේ.... අර කොතලාවල පීඨයෙන් සහ අනිකුත් පුද්ගලික අධ්‍යාපන ආයතන වලින් නිදහස් අධ්‍යාපනයට වෙන දෙයක් නැහැ. එහෙනම් ප්‍රයිවෙට් ටියුෂනුත් තහනම් කරන්නකෝ. මේ අය කවදාවත් පුද්ගලික පන්තියකටවත් ගිහින් නෑවගේ... මේ ගොල්ලෝ ඉස්කොලේ ගියත් කට්ටි පැනපු අය...
යදමින් බැඳ විලංගු දා මගේ දරුවා රැගෙන යන්න ධනපතියට පවන් සලා මේ සිරිලක නැති කරන්න අධ්‍යාපනෙ කපා කොටා වහල් රටක් බිහි කරන්න සෝමාලියාවටත් වඩා අපගේ රට පහත ලන්න
පේරාදෙණියේ සිට කොළඹ දක්වා පාරේ යන අය ඉතින් දවස් පහම මේ අයට බණියි. මේවා මෙහෙයවන අය සැප ගන්නවා .. මේ අය කට්ට කනවා .. ලංකාවේ පාසල් පොතේ දැනුම කොච්චර යල් පැනගිය දෙයක්ද කියලා පේනවා. එ්කේ පිහිටෙන් උගතුන් බවට හිතා ඉන්න මෙවන් නූගතුන් දැක්කම... ළිංගෙඹි දූපත් මානසිකත්වය උතුරුලා යනවා ...
පොඩි අවුලක් තියෙනවා.. ඔය පාගමන යන්න කොච්චර විතර මුදලක් යනවද? ඒක හොයාගන්න විදිහක් තියෙනවද? නිදහස් අධ්‍යාපනයක් දෙන්නේ අහිංසක මිනිසුන්ගේ බුදු මුදලින් .. ඒ මිනිසුන්ට වද දෙන්න එපා.
කිසි අයෙක් මෙය රජය පෙරලීමට දරන උත්සාහයක් ලෙස අර්ථ දක්වන්න එපා... රජය කියනවා මේකට ජනාධිපතිතුමා විසඳුමක් දුන්නලු.. මේක හරියට සීතාම්බර පටවගෙ අපිට පෙනෙන්නේ නෑ. අනේ සියලුදෙනා එක්වෙලා සයිටම් වහන්න කටයුතු කරන්න. මේක රටට සැපයක් සයිටම් සුදුසුකම් ඇති ළමයි රජයේ ඒවාට දන්නා.. අනිත් අයට නෙවිල් මහතාගෙන් වන්දි අරන් දෙන්න. සමීර සේනාරත්නට නීතිය ක්‍රියාත්මක කරන්න. කොටි 70 සයිටම් එකට දෙන රාජිතගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න. ඔහුට විස්වාස භංගයක් ගෙනෙන්න. දරුවනේ ඔබලාට ජයවේවා !!! ආරක්ෂාව ඇතිවේවා !!! සතුරු බලවේග පරාදවේවා!!! මෙහි දේශපාලන න්‍යාය පත්‍රයක් නැත. බොරුවට එහෙම කියා විසදුන් නොදී මගහරින්න එපා බලධරයිනි... අපි දන්නවා කවුරුත් එකයි කියලා...
අපේ බදුමුදලින් දෙන නොමිලේ අධ්‍යාපනය නොලබා පිස්සු නටන පිරිසක්, සයිටම් කියන්නේ මොනවද කියලවත් නොදැන ඔහේ ගාල කඩාගෙන යනවා. සියලුම විශ්වවිද්‍යාල වලට මුදල් අය කල යුතුයි. එතකොටවත් මේ අය අධ්‍යාපනයක් ලබයි. හරිනම් උද්ඝෝෂණය කරන්න ඕනෑ නොමිලේ ඉගෙනගත් රජයේ දොස්තරලගේ මුදල් ගසාකන චැනලින් සේවය නතර කිරීමටයි...
විශ්වවිද්‍යාල සිසුන්ගෙන් බහුතරයක් මෙයට සහභාගී වෙන්නේ අකමැත්තෙන්. අන්තරේ හා ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ බලකිරීම නිසා. දැන් සමහර විශ්වවිද්‍යාල හා නවක සිසුන් පාලනය කරන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන්. පාලකයින් නිහඬයි. මේ පාගමන් හා උද්ඝෝෂණ වලට සහභාගී නොවී විශ්ව විද්‍යාල තුල රැඳෙන්න ඉඩදෙන්නේ නැත.
රටේ උගත්, බුද්ධිමත් සිසුන් පිරිසකට බණින එක සුදුසු නැහැ. දේශීය අධ්‍යාපනය යළි ස්ථාපිත කරන්න බලධාරීන් වගබලා ගත යුතුයි.
සියයට 6ක් පොරොන්දු දී ඡන්දය දිනලා, සියයට 2ක් තමයි අධ්‍යාපනය සඳහා වෙන්කළේ.. එ්කයි මේ ප්‍රශ්න වලට මුල.
ප්රශ්නය තමාගේ නොවන තුරු පිළිතුර දාර්ශනිකයි....!!!
අපි පිළිගන්න ලෑස්තිවෙලා ඉන්නේ උණුසුම් ලෙස... එන්නකෝ අපේ ගම හරියට.
මේ අය නුවර සිට කොළඹට ඇති කුඹුරු ටික අස්වද්දන්න ඇරියානම් රටට කොපමණ සේවයක් වෙනවාද?
ඉස්සර මෙතන හොඳට තර්කවලට තර්කවලින් උත්තර දුන්නා. දැන් මේකටත් අන්තරේ පැනගෙන... මේකත් ෆේස් බූක් එකක් කරගෙන...