IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


‘ප්‍රජා සුව දිරිය‘ සිරිකොතේදී

(ඡායරූප  - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලි‌‌මේන්තු දිවියට 40 වසරක් ගතවීම නිමිත්තෙන් එක්සත් ජාතික කලා සංසදය විසින් සංවිධානය කළ ‘ප්‍රජා සුව දිරිය’ සෞඛ්‍ය කඳවුර පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද (31) පැවැත්විණි.
කලාකරුවන් උදෙසා පැවැත්වුණු මෙම සෞඛ්‍ය කඳවුරේ දී ලේ දන්දීමේ වැඩසටහනක්, අක්ෂි සායනයක්, ඇස් කණ්නාඩි ලබාදීමක් ඇතුළු සායන රැසක් පැවැත්විණි. එජාප මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර ඔහු විසින් ප්‍රවීණ රංගන ශිල්පීන් වන රෙක්ස් කොඩිප්පිලි හා මියුරි සමරසිංහ යන මහත්ම මහත්මීන්ට සංකේතවත් ලෙස නොමිලේ ඇස් කණ්නාඩි පිරිනමනු ලැබීය.


 
       

 



අදහස් (0)

‘ප්‍රජා සුව දිරිය‘ සිරිකොතේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site