(සිරිනිහාල් ගමගේ)
බැතිමතුන් පිරිසක් රැගෙන වැඩිහිටි කන්දේ පහළ මළුවේ සිට ඉහළ මළුවට ගමන් කරමින් තිබූ සංචාරක කැබ් රථයක් අද (30) දහවල් අනතුරට ලක්වීමෙන් 10 දෙනෙකු තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
තිරිංග ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි කියැවේ.බරපතල තත්ත්වයේ පසුවූ තිදෙනකු හම්බන්තොට රෝහල වෙත මාරු කර යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දෙවියෝ කොහෙද හිටියේ? කෝ පූජා වට්ටි ?
මෙම කැබ් රථ සේවාවේ තියෙන වාහන ගොඩක් අබලන් ඒවා. මමත් මෙම කැබ් එකක් උඩට ගියා. හරිම අවදානම් ගමනක්. බලධරයිනි, මෙම වාහන වල තත්වය පරීක්ෂා කරන්න වැඩපිළිවලක් යොදන්න. නැත්නම් මීට වැඩිය ලොකු අනතුරක් අතලඟයි.