(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරන් විසින් අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් වැලකී සිටිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා දුන් ලිඛිත පොරොන්දුවක් අනුව මෙම තීරණය ගත් බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොඳයි. වර්ජන එපා.
කවදාවත් නොකරන අරුම පුදුම වර්ජනය.
මොකද්ද අනේ චීන්නු එක්ක මේ අයගේ තියෙන හුටපටේ ? මහින්ද මහත්තයාගේ හම්බන්තොට පිහිනුම් තටාකය රජය මගින් චීන්නු එක්ක එකතුවෙලා ගොඩ ගන්න හදනකොට, චීනට එරෙහිව කරන්න හදපු දුම්රිය වර්ජනයක් යහපාලන රජය නුලෙන් බේරා ගත්තා.... ඔහොම ගියොත් චීන්නු අපේ රටෙන් පිටමන් වෙලා යන එක නියතයි !!!!!