අල්ලස් ගත් පීඑච්අයිට වැඩ වරදී මහනුවර තැන්නේකුඹුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත බෝවල වසමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු තැනනේකුඹුර හෝටලයක දී රුපියල් 1 20 January 2017
තහනම් බඩුත් සමග චීන කතක් අත්අඩංගුවට බම්බලපිටිය නිවසක තිබී ගෝන අං තට්ටුවක්, විදේශීය දුම්වැටි ලක්ෂයක්, වල්ලපට්ට, සුදු හඳුන් හා කොතලහිඹූටු තොගයක් සමග යන්ත්‍ර කිහිපයක 20 January 2017
වතුරේ දුම් නැගෙයි මේ බෝට්ටුවේ සිටිනා මිනිසුන් මෙලෙස වේගයෙන් ගලන ලාවා දෙසට ජලය දිගේ ඇදී ගියහොත් ඔවුන්ට කුමක් සිදුවේදැයි සිතන්නට ඇතිද? මෙය දකින ඔබ 20 January 2017
ආදරයේ නිබ්බුත පදය ගැන ගයන නිපුනි “ආදරය නිබ්බුත පදයකී සිත දවන තැන් නිවනා හැටී එය කියා දුන්නේ නුඹ තමයි ආදරය නිබ්බුත පදයකී නොසිතූ බසක් විරසක වෙලා සිත රිදුණු 20 January 2017
‘වැලිවේරිය පල්ලියෙදිත් පහරදීමක් වෙලා‘ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශ වාසීන්ගේ විරෝධතාවයට වෙඩි තැබූ අවස්ථාවේ වැලිවේරිය කතෝලික දේවස්ථානයේ දී ද හමුදාවෙන් පහ 20 January 2017
ඩීජේලා නං මෙන්න මේ වීඩියෝවේ සිටින ඩීජේ ඔබ මෙතෙක් දැක ඇති දේට වඩා ඉහළ තාක්ෂණයක් භාවිත කරනවා. එය වර්ණවත්, ශබ්දයෙන් පිරි සේම තාක්ෂණයෙන් ඉතාමත් අනූන 20 January 2017
සරත් කුමාර ගුණරත්නට ඇප හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) ඇප ලබාදුන්නේය. මීගමු කලපු සංවර්ධනයට වෙන් 20 January 2017
පොදු රාජ්‍ය මණ්ඩලීය මල්ලවපොර ශූරීය ‘දන්ගල්’ ගැන කතා කරයි මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ දන්ගල් චිත්‍රපටයයි. ඊට පාදක වූයේ 2010 වසරේ පැවැති පොදුරාජ 20 January 2017
අලිබාබා සමාගම ලංකාවේ ආයෝජනයට සැරැසෙයි අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා සහය දක්වන ලෝ ප්‍රකට චීන සමාගමක් වන අලිබාබා සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු ක 20 January 2017
'Sense of Melbourne' 25 – 26 ලයනල් වෙන්ඩ්ට් හිදී ඔස්ට්‍රේලියානු දිනය වෙනුවෙන් එනම් ජනවාරි 26ට සමගාමීව ඔස්ට්‍රේලියානු ඡායාරූප ප්‍රදර්ශනයක් 'Sense of Melbourne' නමින් මෙම 25 සහ 26 යන දිනයන 20 January 2017
දීපිකා පදුකෝන් හොලිවුඩ් රැගෙන ගිය xXx: Return of Xander Cage v‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයක් වූ ‘ඩොමිනික් ටොරෙටෝ’ චරිතයට පණපොවන සුප්‍රකට ඇමෙරිකානු රංගනශි 20 January 2017
‘පරිස්සමින් රත්තරනේ’ තුලින් රසික සිත් දිනා ගත් දිලුම් ‘පරිස්සමින් රත්තරනේ’ යන ගීතය ගායනා කර ජනප්‍රිය වූ ඔහු මේ වනවිට ඔහුගේම ශබ්දාගාරයක් තුළ ගී නිර්මාණයක් සිදු කරයි. ඔහුගේ නවතම ගී නි 20 January 2017
කලාවට කැමති අක්කයි නංගියි ‘අනගි’ වෙළෙඳ දැන්වීම් තුළින් අතිශය ජනප්‍රිත්වයට පත් ටනාෂා සතරසිංහ මේ වනවිට සිනමා නිළියක ලෙස කටයුතු කරන්නීය. නිරූපිකාවක මෙන්ම 20 January 2017
ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට දෙන්න සාකච්ඡා ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට දීමට සාකච්ඡා කරමින් යන බවත්, එම තීරණය ඉක්මණින් ගනු ඇති බවත් ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා 19 January 2017
2014/15 සහල් ආනයනයෙන් රජයට කෝටි 1515ක පාඩුවක් පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූල නොවන ලෙස සහල් ආනයනය කිරීම නිසා රජයට සහ ලංකා සතොස ආයතනයට රුපියල් කෝටි 1515ක (රුපියල් 15,157,031,018) අලාභය 19 January 2017
එකම පවුලේ හයක් කපා කොටා දැමෙති අම්බලන්තොට මාමඩල අක්කර අට ප්‍රදේශයේ දි අද (19) සවස එකම පවුලේ පුද්ගලයින් හය දෙනකු කපා කොටා දැමීමෙන් බරපතල තුවාල ලබා අම්බලන්තොට හා හ 19 January 2017
නියඟයෙන් සිදුවන වගා හානියට වන්දි ඉල්ලයි මේ දිනවල පවතින නියගය නිසා වගා නොකළ හා වගා විනාශ වූ ගොවීන්ට වන්දි ලබා දිය යුතු බව ගොවි සංවිධාන එකමුතුව කියයි. දිවයිනේ දිස්ත්&zwj 19 January 2017
පළාත් කීපයකට හෙට වැස්ස උතුරු , උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාතේ ස්ථාන රැසක හෙට (20) වැසි සහිත කාලගුණයක් පවතින බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස 19 January 2017
පුංචි ඡන්දය හදිසියේ එපා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා වෙත බාරදී තිබෙන සීමා නිර්ණ වාර්තාවට අනුව කඩිනමින් මැතිවරණයක් කැඳවීමට විරුද් 19 January 2017
හිටපු මන්ත්‍රී රවිරාජ්ගේ බිරිය ගොනු කළ පෙත්සම විසිවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුවට එරෙහි 19 January 2017
සරසවි සිසුන්ට අදත් කඳුළු ගෑස් විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමනක් විසිරුවා හැරීම සඳහා පොලිසිය මීට ටික වේලාවකට පෙර කොල්ලුපිටියේ දී කඳුළු ගෑස් හා ජල ප්‍රහා 19 January 2017
හතරක් මැරුවැයි හයක් සැකපිට අම්බලන්ගොඩ ඉඩම්තොට හා මීටියාගොඩ ඝාතන හතරකට සම්බන්ධ බව කියන හය දෙනකු මාසයක පමණ විමර්ශනයකින් පසු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය නොවිසඳ 19 January 2017
‘වන ගහණය අඩුවෙමින් යනවා‘ මෙරට භුමියේ ප්රමාණත්වය සමග මේ වනවිට ඇති වන ගහණය 27% හා 28%ක තත්වයක ඇති බවත් එහි වගකීම එක් පැත්තකින් දේශපාලඥයින්, විද්‍යාඥයින් හා පාර 19 January 2017
අතුරුදන්වූ තරුණිය වසර 26කට පසු ගෙදර එයි 80 දශකයේ මෙරට පැවැති භීෂණ සමයේ දී අතුරුදන් වූ තරුණියක් වසර 26කට පසු යළි ඇගේ නිවස සොයා පැමිණි සිදුවීමක් ගම්පොළ ගිරාඋල්ලෙන් වාර්තාවේ. 19 January 2017
ජනපති වෙබ් අඩවියට රිංගූ සැකකරුට ඇප ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවී දත්ත මකා දැමීයැයි රිමාන්ඩ් බාරයේ සිටි අනුරුද්ධ හර්ෂ අබේසූරිය නම් සැකකරු ඇප මත ම 19 January 2017
දිපීකාගේ ‘ට්‍රිබල් එක්ස්’ බොලිවුඩයේ අංක එකේ සිනමා නිළිය බවට වර්තමානයේ පත්ව සිටින දිපීකා පදුකෝනි රංගනයෙන් දායක වන පළමු හොලිවුඩ් චිත්‍රපටය මේ දිනවල අති 19 January 2017
‘රතන හිමි ඉවත්වීම කුමන්ත්‍රණයක්‘ අතුරලියේ රතන හිමි ආණ්ඩුවෙන් එළියට බැසීම කුමන්ත්‍රණයක් බවත් එවැනි කපටි දේශපාලනයේ යෙදෙන කිසිවෙක් නැති බවත් ලංකා සමසමාජ පක්ෂයේ ම 19 January 2017
මේක පෞද්ගලිකව මුදල් උපයන්න සිදුකරන කාර්යයක් නෙවෙයි මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් මේ මස 22 වැනිදා වෙනස්ම ආරක ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා. Kings of 70s by Marians නමින් නම්කර ඇති මෙම ප්‍රස 19 January 2017
අනුර - සුමිත් තවදුරටත් රිමාන්ඩ් රගර් ක්‍රීඩක වසීම් තාජඩීන් ඝාතන නඩුවට සැකපිට බස්නාහිර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අං 19 January 2017
කරීනාගේ බැංකු ගිණුම හැක් කරලා ජනප්‍රිය නිළි කරීනා කපූර්ගේ බැංකු ගිණුමකට හැකර් ප්‍රහාරයක් එල්ලවූ බව ඉන්දියානු විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්දියාවේ චටිෂ්ගාර් 19 January 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026