(ශාන්ත රත්නායක)
කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන් වෙත ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීමේ උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (03) කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී පැවැත්විණි.
අභිනව මහා නායක හිමියන් වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍රය පිළිගැන්වීම ජනපතිවරයා අතින් සිදු වූ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා විසින් විජිනිපත පිළිගන්වනු ලැබීය.
අමරපුර පාර්ශවයේ අධිකරණ සංඝනායක ලෙසින් හා අනුනායක හා මහාලේඛකාධිකාරී ලෙසින් ද අමරපුර පාර්ශවයේ සම මහානායක ලෙසින් ද කොටුගොඩ ධම්මාවාස මහනායක හිමියෝ කටයුතු කළහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධන වැඩක් වත් හරියට කරගන්න බැරි එකේ ඔහොම වැඩක් වත් කරගෙන ඉන්න එක හොඳයි..