(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල නගරයේ පෞද්ගලික බැංකුවකට සෙල්ලම් පිස්තෝලයක් හා කළු ගලක් රැගෙන පැමිණි දෙදෙනකු මුදල් අයකැමිවරයා බිය කර රුපියල් ලක්ෂ හතරක් පමණ කොල්ල කා පලාගොස් ඇතැයි පිළියන්ද පොලිසිය කියයි.
ආරක්ෂක නිලධාරියා එම තුවක්කුවට පහර දී ඇති අතර එහිදි එම තුවක්කුව කැබලිවලට කැඩි විසි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හිටපු සභාපතිගේ සෙල්ලම් පිස්තෝලෙද?