(ඉන්දිකා රාමනායක)
යාපනය කෝපායිහී දී පොලිස් නිලධාරීන් දෙදෙනකු කපා කොටා තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු කෝපායි හා නල්ලූර් ප්රදේශවලදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (03) අත්අඩංගුවට ගනු ලැබු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණයින් 18 වැනි වියේ පසුවන්නන් බවද පොලිසිය කියයි.සැකකරුවන් හෙට (04) අධිකරණයට ඉදිරිපත් නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝපායි සිද්ධිය සිදුවී විනාඩි ගණනකදී උදය ගම්මන්පිල මහතා පොලිසියෙන් මේ ගැන විමසලා.. හැබැයි එතකොටත් එම සිදුවීම පොලිසියට වාර්තා වෙලා තිබිලා නෑ. සමහර විට ගම්මන්පිල මහතා මේ ගැන පොලීසියට වඩා දන්නවා ඇති...