(මහින්ද නිශ්ශංක)
පරිභෝජනයට නුසුදුසු සුදුලූණු කිලෝ 50000ක් විකිණීම සඳහා වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ජාඇල ඒකල ප්‍රදේශයේ ටිරෝන් පෙරේරා නැමැති ව්‍යාපාරිකයකුට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද(4) මසක සිරදඬුවමක් නියම කළේය.
සුදු ලූණු තොගය විනාශ කරන ලෙසද අධිකරණය නියෝග කළ අතර පාරිභෝගික අධිකාරිය මෙම නඩුව පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොද තීරණයක් ගරු අධිකරණයෙන් ලබාදීම පිලිබදව හිසනමා ආචාර කරමි. තමා මෙලොවට බිහිකළ ආදරණිය මව වුනත් කමක් නැත විකිණීමෙන් මුදල් ලැබෙනවානම්. මෙය තමයි අප රටේ හිගන වෙළදුන්ගේ ක්‍රියාපටිපාටිය .
එ්ක තමයි කතාවක් තියෙන්නේ දන්නා අයට සුදුළූණු පොඩි කරන්න එපා කියලා...