(චමිල් රුපසිංහ)
ආදි වාසින් ශ්‍රී දළදා වහන්සේ උදෙසා සම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාව ප්‍රධාන වැදි නායක විශ්ව කීර්ති වනස්පති උරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්විණි.
මේ සඳහා ආදි වාසීහූ 50 දෙනකු පමණ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ සිටියහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd