(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පයාගල ,මතුගම,දොඩම්ගොඩ හා වැලිපැන්න පොලිස් වසම් වල මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් රන්මාල 12 ක් කොල්ල කෑ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රන් භාණ්ඩ කොල්ල කෑමට යොදා ගත් යතුරු පැදි තුනක් පොලිස් බාරයට ගෙන ඇත. මෙම යතුරු පැදි වලින් එකක් සොරා ගත් එකක් යැයි පොලිසිය කියයි.
ඔවුන් දැඩි ලෙස මත්පැන් සඳහා අබ්බැහි වුවන් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd