මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් රටපුරා පැවැත්වෙන සයිටම් විරෝධි ජන පවුරට සහයෝගය දක්වමින් අද(2) රටපුරා රෝහල් ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් වෛදවරු කළු පටි පැළඳ රෝගින්ට ප‍්‍රතිකාර කළහ.
(ගලේවෙල දිසා රෝහල -මොහොමඞ් බුහාර්ඩින්)




(හැටන් දික්ඔය මුලික රෝහල - රංජිත් රාජපක්‍ෂ )


(වීඩියෝ-රංජිත් රාජපක්‍ෂ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලීක රෝහල් වල දහස් ගණනින් චැනලින් අයකරලා බෙහෙත් දෙන දොස්තරලත් කළුපටි බැඳලද අද බෙහෙත් දෙන්නේ ?
රුසියාවෙන් බංගලාදේශයෙන් සල්ලි වලට උපාධි ගත්ත අයත් ඔහොම කළු පටි පලදිනවලු. හරියට එයාලගේ ප්‍රමිතිය හොදයි වගේ.
මේ ළිං මැඩියන්ට කළු පටි නෙවෙයි, හම් පටිවලින් තලන්නට ඕනා.
කළු පටි බැඳගෙන නෙමෙයි ඔලුවේ කළු මුට්ටි දාගෙන හරි කමක් නැහැ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවානම්
ආයෙත් ස්ට්‍රයික් කලොත් මිනිස්සුන්ගෙන් ගුටි කන්න වෙන බව මෙයාලා දන්නවා. මිනිස්සුන්ගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවනේ.
මේ දොස්තරලා තමන් ගැනම ලැජ්ජා විය යුතුයි.
ගොන් වැඩ..
ඔය අය පුද්ගලික රෝහල්වල සල්ලිවලට බෙහෙත් කරනවට විරුද්ද නම් කල යුතු හොදම දෙය තමයි ඒ අයගෙන් බෙහෙත් නොගෙන මෑරෙන එක.
ඔයා අති බුද්ධිමතෙක්ද?
චැනල් කඩවල නම් කට්ටිය කළුපටි බැඳගෙන හිටියේ නැහැ.