(ජයමාල් චන්ද්‍රසිරි)
රුසියා ජනපති වැලැඩිමියර් පූටින් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ලෙස පිරිනැමූ කස්තාන කඩුව ජාතික උරුමයක් බවට පත් කිරීමේ අරමුණින් ජාතික කෞතුකාරගයට බාරදීමේ උත්සවය අද(2) පැවැත්විණි.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක, නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයට නම් පෙන්නන්න එපා.
ඔන්න තවත් ජාතික ප්‍රශ්නයක් විසඳුවා...
මේවා ලංකාවේ මෝඩයින්ට හොඳයි. මොන උත්සවද .....? කඩුවක් කටුගෙට බාරදෙන එකට... ඇමැතිවරු කීදෙනෙක්ද? කාගේ සල්ලිද?
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කඩුව බැරි නිසා තමයි භාර දුන්නේ...
කඩුවක් කටුගෙට දෙන්න නටල තියෙන නාඩගමක් අපරාදේ සල්ලි ....ලක්ෂගාන රටේ සල්ලි කුඩු වෙන්න ඇති . පුටින් දන්නවනම් අපේ මෝඩකම් ගැන හිනාවෙයි !
මෙතෙක් රටට ලොකු අඩුවක් ව පවතී ඒ කඩුව ලබා දීම තුලින් ඔබ තුමා ඒ ඉටුකළ ඒ ජාතික මෙහෙවර සාදා අමරනීයි .
දැන් මේ කඩුව තමයි ලංකාවට ඕන වෙලා තිබුනේ
මොන එහෙකට ඕක දුන්නද. අපරාදේ එක කෞතුකාගාරයට දෙන්නත් උත්සවයක් අරගෙන. නිකන් රාජ්‍ය ධනය නිරපරාදේ එක එක දේවල් වලට වියදන් කරනවා. ලංකාවේ රජය බාරදෙන්න ඕනේ කම්පැනි එකක් කරන අධ්‍යක්ෂක කෙනෙක්ට. සතේ හරි ඉතුරු කරගෙන රට වැටිලා තියෙන අගාදයෙන් ගොඩගන්න හොඳ පාලකයෙක් කවදානම් බිහිවෙයිද
මේවද රටේ ප්‍රශ්න , හරි පුදුමයී .
මේක පුටින් බාර දුන්නේ මාර්තු මාසේ. මෙච්චර දවසක් මේක කොහෙද තිබුනේ?
අනේ? ඇයි අර? පරන කට්ටිය වගේ යන දවසට එව්වා ගෙදර අරන් යන්න තිබුනනේ?
පුටින් යනු ලෝකයේ අති දක්ෂ, සාධාරණ, මනුෂ්‍යත්වයක් ඇති උත්තමයෙකි. අපි එදා සිටම එතුමා දෙවියෙක් සේ පිළිගනිමු.
අනේ තිළිණ,ඕකවත් තේරෙන්නේ නැද්ද? ඔය කඩුව කොපමණ වටිනවද කියල ඉස්සෙල්ලා හොයලා බලන්න ඕනෙනේ. ඊළගට වටිනාකම අනුව තමයි තීරණ ගන්නේ.
උත්සවේට වියදම් කරපු ගාන පුටීන් කඩුවට ගෙවපු ගානට වඩා ලොකු ඇති?
කඩු පාවිච්චිය පුහුණු අයත් ඔතන ඇති.
අනේ!!! ලාවට උත්සවයක් සංවිධානය කරලා වගේ.....
ඔය කඩුව බෙල්ලට තියාගන්න.
මේවා තමයි මෝඩ වැඩ කියලා කියන්නේ.
හිටපු ලොක්කා කඩු හොරකම් කෙරුවා, දැන් එක්කෙනා කඩු බාරදෙනවා කොච්චර අගේද?
පුටින් යනු, ඉතාම ධනවත් මාධ්‍ය නිදහස මර්ධනය කරන, තම විරුද්ධවාදීන් මරාදමන අයෙකුය.