(රොමේෂ් මධුෂංඛ)
උතුරේ සිංහල ගුරුවරුන් වසර පහකට වැඩි කාලයක් කොන්ත්‍රාත් පදනම මත සේවය කළද මෙතෙක් පත්වීම් ස්ථීර කර නැති බව පවසමින් ගුරුවරු පිරිසක් යාපනය උතුරු පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට හිඳ ගනිමින් අද (02) විරෝධතාවක නිරත වූහ.
ගුරුවරුන් 50 ක් පමණ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මුණ ගැසී සාකච්ඡා කර ඇති අතර එහිදී විග්නේෂ්වරන් මහතා ඔවුන්ට දැනුම් දී ඇත්තේ ගැටළුව විසඳීමට තමන්ට දින දෙකක් දෙන ලෙසටයි.
අනතුරුව ඔවුන් පළාත් සභා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා හමු වී සාකච්ඡා කිරීමේදී ලේකම් වරයාගේ හා ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශ පරස්පර වීම නිසා මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.




2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුරුවරු පිරිසක් බිම ඉඳගෙන විරෝධතාවක
dhamneth Wednesday, 02 August 2017 11:25 AM
සන්සිදියව සඳහා උතුරට සිංහල උගන්වන මේ ගුරුවරුන්ගේ සේවය ඉතාම අවස්සයි.එනිසා මේ අය ස්ථිර කරන්න.