ඉල්ලා අස්වන බව උතුරු කෘෂිකර්ම ඇමැති කියයි
උතුරු පළාත් කෘෂිකර්ම , ගොවිජන, පශු සංවර්ධන සහ වාරිමාර්ග අමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙසට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා සිදුකළ දැනුම්දීම අනුව එම ඉල්ලීමට ගරුකොට සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව උතුරු පළාත් පළාත් ඇමැති පී ඓන්ගරනේෂන් මහතා පැවසීය.