ඉන්දිකා රාමනායක
නියෝජ්‍ය පොලිස්පතිනරුන් දෙදෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
විශේෂ ආරක්ෂක දිසාව බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති පී මුණසිංහ මහතා සබරගමුව දිසාව නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ද, තොරතුරු තාක්ෂණ දිසාව බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සිටි ප්‍රියලාල් දසනායක මහතා විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් මෙලෙස ස්ථානය මෙලෙස ස්ථාන මාරුවීම් ලබා ඇත.
ජාතික පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවද පොලිස් මුලස්ථානය වැදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd