IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


සපුගස්කන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිට මාරුවක්

තරිඳු ජයවර්ධන

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාට කොළඹ අපරාධ කොට්ඨාශයෙන් දුන් වාර්තාවක් අනුව පොලිසියෙන් සහ මන්ත්‍රීවරයාගෙන් යන දෙදෙනාගේම වැරදි සිදුවී තිබේ.

පරීක්ෂණ අවසන් වනතුරු සපුගස්කන්ද වැඩබලන ස්ථානාධිපතිවරයා මාරුකරන ලෙස සාගල මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. මැතිවරණ කොමිසමේ අනුමැතිය අනුව ඔහුව මාරුකිරීමට නියමිතය.



අදහස් (7)

සපුගස්කන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිට මාරුවක්

daham Saturday, 06 January 2018 10:53 AM

ඔය වැඩේ සිදු වුනේ මහින්දට සම්බන්ධ කෙනෙකුට නම් පොලිස් නිලධාරියාට උසස් වීමක්... සම්බන්ධ කෙනාට ඇප නැහැ. ජේ වී පී එකට සලකන්නේ නැතිව බැහැනේ. ආණ්ඩුව හදන්න උදවු වෙච්ච කට්ටියනේ.

:       1011       1404

රොමේෂ් Saturday, 06 January 2018 01:48 PM

රනිල් එක්ක තියෙන ඩීල් නිසා මහින්දගේ කට්ටියට විරුද්ධව අතක්වත් උස්සන්නේ නැහැ මේ ආණ්ඩුවෙන්. ඒකයි ඇත්ත තත්ත්වේ. එ.ජා.පෙ බලය තහවුරු වෙන්නේ මහින්ද මෛත්‍රීගේ කකුලෙන් අදිනකම් විතරක් බව මොලයක් තියෙන හැමෝම දන්නවා.

:       55       364

HafeelSaturday, 06 January 2018 02:23 PM

ඒ වුණාට දහම් මේ යහපාලනය හොඳටම සලකන්නේ රාජපක්ෂලාට සහ ඒකාබද්ධයටයි. බලන්න විමල්ගේ පාස්පොර්ට් සිද්ධයේදී අගමැති පාර්ලිමේන්තුවේ සහයෝගය දුන්නා. තවද ඔවුන්ට හිරගෙදර වෙනුවට පහසුකම් සහිත රෝහල්... ඉතින් තවත් මොනවද?

:       17       234

thotadeniya Saturday, 06 January 2018 12:14 PM

හොඳ තීරණයක් අරන් තියෙන්නේ....

:       37       228

naradha Saturday, 06 January 2018 01:55 PM

මහජන බදු මුදලින් නඩත්තු වන පොලිසියට, ඕනෙම පුරවැසියෙකුට බියෙන් තොරව ගොස් කතා කිරීමේ අයිතියක් ඇත. මේ දෙය පොලිසිය මෙන්ම මහජනයාත් තේරුම් ගත යුතුයි.

:       69       639

samSaturday, 06 January 2018 09:38 PM

නාරද , පොලිසිය මහජන මුදලින් නඩත්තු වන බව ඇත්ත .ඕනෑම පුරවැසියෙකුට බියෙන් තොරව පොලිසියට යාමටත් අයිතියක් තිබෙන බවත් ඇත්තයි . නමුත් ඕනෑම පුරවැසියෙකුට පොලිසියට ගොස් කතා කිරීමට (පැමිණිල්ලක් දාන්න හෝ පැමිණිලි විභාගයකදී හැර ) අයිතියක් නැහැ . හැමෝම පොලිසියට ගිහිල්ලා කතා කරන්න ගත්තොත් ඒක නිකන් මාළු මාකට් එක වගේ වෙයි . නීතිඥයෙකුට චුදිතයෙකු හමුවීමට නීතියෙන් අවසර තියන අතර පොලිස් සිර මැදිරියේ සිටින පුද්ගලයෙකු බැලීමට ඥාතී මිතුරන්ට මානුෂීය පදනම මත අවසර ලැබිය හැකි උනත් , එසේ නොකර සිටීමටත් (ඒ සඳහා හේතු ගණනාවක් පොලිසිය පැත්තෙන් ඉදිරිපත් කල හැකියි ) පොලිසියට බලය තියනවා .

:       31       71

Lapaya Saturday, 06 January 2018 02:31 PM

මහා රෑට පොලිසියට ගිහින් පලා බබා හොරකමේ ගිය විත්තිකාරයෙක් අරන් යන්න දුන්නේ නැහැ කියලා පොලිසියේ හිටිය කෙනාට ස්ථාන මාරුවක්. හරියට මහ බැංකු මංකොල්ලේ කරපු අය රටේ ඉන්දැද්දී රටින් පැනලා ගිය එකට නඩු දානවා වගේ වැඩක්. අනිත් එක ආණ්ඩුව පිහිටුවන්න උදව් කරපු රතු අලි පැටව් ටික සනසන්නත් අවශ්‍යයිනේ....

:       777       858

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


බුලත්සිංහල බලය විපක්ෂ කණ්ඩායම් දිනා ගනිති
2025 මැයි මස 07 40 0

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂ කණ්ඩායම්වලට හිමි විය.






මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 863 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 218 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1267 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site