කටුනායක ටී.කේ .ජී.කපිල
ලැට්වියා ජනාධිපති රේමන්ඩ් වෙජොයින්ස් (Raimonds Vejoins) මහතා ශ්රී ලංකාවේ සංචාරයක් සදහා 1/06 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
එ් මහතා සමග ජනාධිපති ආර්යාව සහ තවත් 4 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් පැමිණියහ .
මෙම පිරිස (06) අද දින සවස 3.25 ට පමණ එටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.-264 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ඔවුන් මේ මස 16 තෙක් ශ්රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන රටක්.. නැවත යන්න බලාපොරොත්තු වෙමි.
ලැටිවියාවේ ජනාධිපති ගේ නම රේමන්. එ්කත් මරුනේ..
මල්ලියේ අපේ හාදයෝ කට කණගාවටම අරගෙන සිනවෙනගමන් කනට කරලා ඉල්ලන්න පුළුවන් ""අතමාරුවක් කර ගන්න පුලුවන්ද කියල" .දෙන්නනම් එපා ජිවිතේට ගන්න බැරිවෙනවා හොදද ?
මෙතුමාට ලංකාවට එන්න හිතුනේ මොකද දන්නැහැ
කෝ අර ඒ දවස්වල අපිට හිටපු එකම මිතුරා ස්වාසිලන්ත රජතුමා? ස්වාසිලන්තයත් එක්ක හිටපු ජනාධිපති තුමාගේ නියමයෙන් ආර්ථික ගිවිසුම් ගණනාවක් ගැහුවා. ඒවායෙන් අපේ රටට විශාල විදේශ විනිමයක් ලැබෙනවා ඇති නේද?
එයත් එක්ක එන්නේ තව 4 ද.? අපේ ඉස්සර කෙනා යන්නේ මුළු ප්ලයිට් එකම පිරිලා.
වැසිකිලි පහසුකම් නැති අපේ රටේ ජනතාවගේ සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමට මෙතුමාගෙන් ආධාර වැඩ සටහනක් ලබාගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.