එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සමුළුව එම පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේ දී මීට සුළු මොහොතකට ආරම්භ විය .
එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් ඇතුළු නිලධාරීහු ද පාක්ෂිකයෝද විශාල පිරිසක් සහභාගී වී සිටිති.
ඡායාරූප චතුර එස් .කොඩිකාර








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු සමග හෙළුවෙන්: බලයට පත් වී දින කිහිපයක් තුල වගකීම තමන් බාර ගන්නවා කියලා අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්නැයි ජනාධිපතිට බලපෑම් කලේ අගමැතියි. තනතුරට පත් වෙලා දින කිහිපයක් තුල බොන්ඩ් මගඩියකින් තමන්ගේ බෑනගේ කොම්පැනියට ප්‍රකෝටි ගණනක් උපයා ගත හැකි වෙන විදිහට අර්ජුන් බැංකු නිලධාරින්ට බැඳුම්කර බාර ගන්න උපදෙස් දුන්නා. එහෙම තක්කඩි ක්‍රමයකට මහ බැංකුවට විදපු අය නිදහස්කල පළමු වන බොන්ඩ් කොමිසම දැම්මෙත් අගමැතියි. හැබැයි අර්ජුන් නම් කිව්වේ අගමැති බොන්ඩ් විකුණන ක්‍රමය අනුමත කල බවයි. අන්තිමට ජනාධිපති කොමිසමකින් එහෙව් අගමැති බේරලා කූනිස්සෙක් පටලවලා දීපු වාර්තාව ක්‍රියාත්මක කරන්නේ අගමැතිලු. දී කිරට බලල්ලුත් සාක්කි කියන්නේ ඔන්න ඕවට තමයි.
අර කට්ටිය හිනා වෙන්නේ මොකද? ඔය කොමිසම ඇල්ලුවද කියලද?
මහින්දලා දන්නවා බැදුම්කර හොරුන්ට දඩුවම් කලොත් ඒගොල්ලන්ගේ පැත්තේ ඉන්න හොරුන්ටත් දඩුවම් ලැබෙනවා කියලා. හතුරාගේ හතුරා මිතුරා කියන සංකල්පය පාවිච්චි කරලා දැන් පොහොට්ටුවත් එජාපයත් එක්ක ඩීල් දානවා.
අනේ හපොයි මෙතන මහබැංකුව කාපු අයත් ඉන්නවානේ.
දුන්නේ බැංකුවට අපි දැන් එකතුවෙලා.. ඇල්ලුවේ අපේ නැට්ටයි කොමිසමක් දමා... සතුටු නිසා අපි ඔක්කොම හිනාවෙලා... ලක්මව ඉකි බිඳියි බැංකුව ගැන කදුළු සලා...
ඔය අතරතුරේම අගමැති තනතුර කරු ජයසූරියට දෙනවද? සජිත් ප්‍රේමදාසට දෙනවද? කියලා තීන්දු කරගත්තොත් නරකද?
ඡායාරුප බලන විට... යටින් පෙන්වන ඇස් බැඳන් දුවන හොරාගේ වෙළඳ දැන්වීම කාලීනව පුදුම ගැලපීමක් තියෙනවා නේද කියලත් හිතෙනවා !
නොගැළපෙන මිනිසුන්ගේ එක්සත් බවත් ද නැතිනම් ගැලපෙන හොරුන්ගේ එක්සත් කමක්ද? ... මේ පෙන්වන්න යන්නේ කියලා අපට විචිකිච්ඡාවක් තියෙනවා. ඩී.එස්.සේනානායක වැනි දුරදිග දකින්න පුළුවන් නායකයෙක් දැක්ක දුරෙන් දශමයක් වත් දුර දකින්න බැරි කෙනෙක් නායකයා කරගෙන එජාප ය මේ යන්නේ ඉස්සරහටද පස්සටද කියන එක පාක්ෂිකයින්ට ප්‍රශ්නයක් වී තිබෙනවා. හොර රහසේ රාජපක්ෂ පවුලේ හොරුන්ගේ කුළුපග මිතුරෙක් ලෙස සිටිමින් එ.ජා.පයේ සිටි එපාම කරපු පිරිස මහින්දට ලංකර දී රටේ මුදල් ගසා කන්න 2015 ජනවාරි 08 දක්වා උදව් දී දැන් මෛත්‍රීපාල මහත්මයට එකතු වී ගිය ආණ්ඩුව කරගෙන ගිය හැම ජරා වැඩක්ම මෛත්‍රී රජයේ ප්‍රධාන සහකරු ලෙසින් කරගෙන යාමෙන් විනාශවී ඇත්තේ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයයි. රටට ආදරේ ඇති එ.ජා.ප යේ නිදහස්ව සිතන තරුණ මන්ත්‍රී වරුනේ, ශ්‍රී ලං.නි පක්ෂයට බැඳී හෝ නොබැඳි වර්තමාන ව්‍යවසනයෙන් රට මුදවා ගැනීම පිණිස මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඔබගේ දෑත් දිගු කරන්න.
ඔක්කොම පට්ට හොරු. ලංකාවේ මින්නිස්සු ගෙන හරිම දුකෛ. ඔච්චර කෙරලත් මුන්ග පිටිපස්ස යන එකට.
දහම් කට්ටිය හිනාවෙන්නේ අනේ තවමත් අපිට රැවටෙන මෝඩයෝ ඉන්නවා කියලා...
කැම්බල් පිටියේ නොවෙයි ඕක කනත්තේ තියන්නකෝ අපිට මොකද කියලා බලන්න?