චතුර එස් කොඩිකාර
1971 වර්ෂයේ එවකට වෙළද අමාත්‍ය ටි.බි . ඉලංගරත්න මහතාගේ සංකල්පයක් මත බිහවූ ශ්‍රී ලංකා රජයේ වානිජ නීතිගත සංස්ථාවේ (STC) 47 වැනි සංවත්සර උත්සවය හා එහි සේවක සේවිකාවන් ඇගයීමේ සම්මාන පිරිනැමීම නරහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ දී අද (05) සිදුකෙරිණි .
කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක , එහි අතිරේක ලේකම් සීතා සේනාරත්න , ශ්‍රී ලංකා රජයේ වානිජ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය ඒ.ජේ.එම් . ජමීල් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටී.බී.ඉලංගරත්න වගේ ඇමතිවරු නැවත මෙරටට බිහිවේවිද?
මේ උත්සවයේ වියදම කීයද?
මේ රටට වැඩක් කළානම් ඒ බණ්ඩාරනායක මහතා සහ ඔහුගේ ඇමතිවරු පමණයි. එජාප කාරයෝ මෙරටට කල දෙයක් නැත. දැන් ඉන්න සමහරක්, ටී බී ඉලංගරත්න කියන්නේ කව්ද කියාවත් නොදනී. නමුත් එතුමා ඇතිකළ සේවක අර්ථ සාධක අරමුදලත් හොරාකාලාය.
ඔව් ඔව්, වසර 70ක් ම කලා තමයි ..ඔය කියන අය.. හැබැයි තවමත් ..සංවර්ධනය වන රටක් ...එයාලා නම් සංවර්ධනය වෙලා ඇති...
Bamunuarachchi, මිනිසුන් කල හොඳ නරක දෙකම දැකීමට තරම් හැකියාවක් මින්සුන්ට තිබිය යුතුය. ගරු බණ්ඩාරනායක මහතාගේ නිදහස් පක්ෂය මෙන්ම , එක්සත් ජාතික පක්ෂයද ශ්‍රේෂ්ට නායකයන් බිහිකර ඇත.