2017දී රේගුවෙන් කෝටි 108ක් රජයට
පසුගිය 2017 වසරේ 1/01 සිට 11/30 දක්වා වූ කාළය තුළ ශ්‍රි ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදු කළ වැටලීම් වලදී රුපියල් 10,89,434,768 ක මුදලක් ශ්‍රි ලංකා රජයට අය කර දී තිබෙන බව රේගු මධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා නිකුත් කළ වාර්තාවකින් පැවසේ.