දෙවැනි කැරැල්ලේ නුදුටු පැත්ත ධර්මන් පෙන්වයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් රචිත ජවිපෙ දෙවැනි කැරැල්ල කෘතිය අද කොළඹ තුන්මුල්ලේ ශ්‍රී සම්බන්ධ ජයන්ති ම 20 December 2016
ඩීඅයිජී පුතාගේ ගංජා ඇල්ලූ ඕඅයිසී මාරු කේරළ ගංජා සමග තරුණයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. ඒ අතර ප්‍රසිද්ධ කලාකරුවකුගේ පුතකු හා නියෝජ්‍ය පොලිස් 20 December 2016
වර්ජනය කාලේ දඩ ගෙවන්න වෙනම කවුළුවක් තැපැල් වර්ජනය නිසා රථවාහන දඩ ගෙවීමට නොහැකි අයට දඩ මුදල් ගෙවීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල විශ 20 December 2016
සීතාවක හොරෙන් මැණික් ගැරූ පහක් පොලිසියේ අවිස්සාවේල්ල සීතාවක පාලම යට කිමිදෙමින් හොරට මැණික් ගැරූ පස් දෙනකු ඉල්ලම් කූරූ හා ඔක්සිජන් සිලින්ඩර සමග අත්අඩංගුවට ගත් බව පොලිස් ව 20 December 2016
අම්මාගේ අගේ පුතාට තේරෙයි : දූලාට නොතේරෙයි 91 හැවිරිදි හත් දරු මවක ඇගේ වැඩිමල් දුව පස්වැනි දුවගේ නිවස ඉදිරිපිට දමා ගොස් ඇති බවත් පස්වැනි දුව තම මව බලාගැනීමට නොහැකි බව කියමින් ප 20 December 2016
ලංගම හිටපු සභාපති ශෂී වෙල්ගම රිමාන්ඩ් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කර විශ්වාසය කඩ කළැයි එහි හිටපු සභාපති ශෂී දිළුම් වෙල්ගම හා ලංගමට දුනු 20 December 2016
පුපුරන ද්‍රව්‍ය සමග තුනක් කොටුවෙති බලපත්‍ර නොමැතිව මැදවච්චියේ සිට වවුනියාවට රැගෙනවිත් අලෙවි කිරීමට සූදානම් වූ පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග අද (20) සැකකරුවන් තුන්දෙන 20 December 2016
තරුණයෙක් වීදුරු ගොඩේ හිර වෙයි වීදුරු ප්‍රවාහනය කරන ලොරියක අත් උදව්කරුවකු පොලොන්නරුව කඳුරුවෙල දි විදුරු වලට හිර වී තමා බේරා ගන්නැයි පැය ගණනක් තිස්සේ කෑ ගැසු බ 20 December 2016
හැම්ලට් හෙවත් උමතු කුමාරයා බස්නාහිර සෞන්දර්ය නිකේතනය හෙවත් නාඩා එකේ උඩම තට්ටුවේ අපි ඉන්නේ. මෙතන එහෙන් මෙහෙන් ලයිට් ගහ ගත්තු, හතර පැත්තෙන්ම කැමරා අටවා ගත්ත 20 December 2016
කත්රිනාට දුෂ්ඨ චරිතයක් ලැබිලා පසුගිය වසරේ තිරගතවු චිත්‍රපට කිහිපයක්ම අසාර්ථක වු කත්රිලනා කයිෆ් කබීර් ඛාන්ගේ 'ටයිගර් සින්දාහේ' චිත්‍රපටයට සම්බන්ධ කරගත් ප 20 December 2016
කරීනාට පුතෙක් ලැබිලා පසුගිය කාලයේ ඉන්දියාවේ ප්‍රවෘත්තියක් වුණු කරීනා අද උදෑසන මවක් වී තිබෙනවා. ඒ කරීනාගේ සහ සයිෆ්ගේ පුංචි පුතා අද උදෑසන මෙලොව එළිය දුට 20 December 2016
ටෙලිකොම් සේවකයෝ උද්ඝෝෂණයක ටෙලිකොම් ආයතනයේ දූෂණ වංචා නවත්වා වැටුප් විෂමතා විසඳන තෙක් 20%ක වැටුප් වැඩි කර උසස්වීම් ලබාදෙන ලෙස ඉල්ලමින් ‘සුරකිමු ටෙලිකොම්‘ ව 20 December 2016
සොඳුරු සරසවි සිසුහු සොඳුරු නොවන වැඩක් කරති සෞන්දර්ය විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන සුබසාධන ගැටළුවලට පිළියම් ඉල්ලමින් කොළඹ නෙළුම් පොකුණ අසල පිහිටි සෞන්දර්ය විශ්ව විද් 20 December 2016
බේරුවල ටී.ඕ අල්ලස් දැලේ බේරුවල ප්‍රාදේශීය සභාවට අනුයුක්ත පයාගල උප කාර්යාලයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරියා (ටීඕ) රුපියල් 25000ක අල්ලසක් ලබාගනිද්දී අල්ලස් කොමිස 20 December 2016
පොලිසියට හසුනොවූ කාරයේ හිමිකරු බාරවෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුමට සහ ඒ පසුපස හඹාගිය පොලිස් නිලධරයින්ගේ යතුරුපැදිවලටද අනතුරු කර පළාගිය මෝටර් රථයේ හිමිකර 20 December 2016
සද්දෙ නැති ෂාරුක් ගීත මේ ඉන්දියාවේ නිර්මාණයක්, ඉන්දියාවම විසින් ගරහන අවස්ථාවක් විදියට දකින්නට පුළුවන් වුනත් මේ වීඩියෝවේ ඇති නිර්මාණාත්මක බව නම් ඉතා ඉහ 20 December 2016
‘උපාධි දෙන්න මාලබේට බලයක් නෑ‘ මාලබේ දකුණු ආසියාවේ වෛද්‍ය තාක්ෂණ ආයතනයට (සයිටම්) උපාධි දීමට බලයක් නැති බව තම අදහස බවත් එස්.බී ගෙන ආ නීති ඔහුම කඩා ඇති බවත් ජනතා වි 20 December 2016
සීසීටීවී උදව්වෙන් හොරා සොයයි කොස්ගම ජංගම දුරකථන අලෙවිසලකට ඇතුළුවූ අයකු එහි භාණ්ඩ සොරාගන්නා ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව ඇත. සැකකරු සොයා පරීක්ෂණ පවත්වන බව 20 December 2016
සැකසහිත හමර් රියක් මාතර මාතරදී කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතකු පැදවූ බව කියන ඇමරිකාවේ නිෂ්පාදිත හමර් වර්ගයේ ලියාපදිංචි අංකයක් නැති ජීප් රථයක් සම්බන්ධයෙ 20 December 2016
මහින්ද ලසන්තට කතා කරයි? සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර දුරකතන සංවාදයක් බව කියන හඬපටයක් වෙබ් අඩවි සහ සමාජ මාධ 20 December 2016
'සරිගම' හදන්න මාර කට්ටක් කෑවෙ ආචාර්ය සෝමරත්න දිසානායකගේ නිර්මාණශීලි අධ්‍යක්ෂණයෙන් රේණුකා බාලසූරියගේ නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වූ ‘ස රි ග ම’ චිත 20 December 2016
දේශීය ආදායම් සේවකයෝ උද්ඝෝෂණයක වසර 30කට අධික කාලයක සිට දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවේ කාර්ය මණ්ඩලයට දුන් දිරි දීමනා කප්පාදු කළැයි සේවකයින් පිරිසක් එම දෙපාර්තුමේන 20 December 2016
ඇතුගල්පුර සනීපාරක්ෂක සේවකයෝ වැඩ වරති කුරුණෑගල මහනගර සභාවේ සනීපාරක්ෂක සේවිකාවකට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මහනගර සභාව 20 December 2016
කසුන් කල්හාරගේ ‘ආලයේ ගාථා’ කසුන් කල්හාර යනු අද ලංකාව තුළ බිහිවී සිටින දක්ෂ සංගීතඥයෙකු මෙන්ම ගායකයෙකි. ඔහු පවුල් පසුබිම ඔස්සේ ගායන ශිල්පියෙකු වන අතර, ඔහුගේ ගීත 20 December 2016
ක්‍රිති, කංගනා කොණ්ඩේට කැමතියි 'හීරෝ පාන්ති' හා 'දිල්වාලේ' චිත්‍රපට හරහා ඉමහත් රසික ප්‍රතිචාර දිනාගත් සුරූපී ක්රිහති ෂැනොන් ලබන වසරේ බොලිවුඩ් චිත්‍රපට කි 20 December 2016
සරිගම VFX වැඩ ‘සරිගම’ කියන චිත්‍රපටය ගැන ප්‍රේක්ෂකයන්ට තියෙන්නෙ මිශ්‍ර අදහස්. එය විදෙස් චිත්‍රපටයක ශ්‍රී ලාංකික පරිවර්තනයක් වීමත් සමග ඒ 20 December 2016
සුපිරි වෙළඳසල් හොරු සීසීටීවී දැලට වැටෙති පිළියන්ද මකුළුදූව සුපිරි වෙළඳසලකින් චීස් පෙට්ටි හා කිරි ටින් සොරාගත් ගැහැණුන් දෙදෙනකු එහි සීසීටීවී දර්ශන ආධාරයෙන් හඳුනාගෙන රුපි 20 December 2016
ගව ඝාතනයට එරෙහි වන ඉරාජ් ඉරාජ් වීරරත්න යනු සමාජ මාධ්‍ය තුළ තරමක් ආන්දෝලාත්මක චරිතයක්. ඒ ඔහු සංගීත ක්ෂේත්‍රෙය් සිදුකරන ඇතැම් දෑ හේතුවෙන්. විවිධ පුද්ගලයන් 20 December 2016
‘නව ඡන්ද ක්‍රමයක් ඕනෑ‘ පසුගිය වසර වල පැවති දූෂිත ඡන්ද ක්‍රමය අහෝසි කොට නව ඡන්ද ක්‍රමයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දී කඩිනමින් එය ක්‍රියාත් 20 December 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ තංගල්ල මැදකැටියේ සංචාරකයින්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. කඩුගන්නාව සුනිල් එස් අබේසුන්දර ක්ර 20 December 2016
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025