(තිලකරත්න දිසානායක)
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල නගරයට නුදුරින් වෙළඳ ප්‍රදර්ශනාගාර සහිත ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
තවමත් ගින්න ඇවිළෙමින් පවතින අතර ගම්පහ නගර සභා ගිනි නිවන ඒකකය ගින්න නිවාදැමීමට කටයුතු කරමින් සිටී.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර මේ හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී තිබේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුව මොකක්ද? අධික රස්නය, තාපයද? මතකද 2017 මුල විදුලි බලාගාර වල ගිනි ගැනීම්. ලංකාදීපය... මේ ගැන දැනුවත් කරන්න.
රක්ෂණ බලාපොරොත්තුවෙන් ගිනිතියලා තියෙන්නේ...