පුෂ්පකුමාර ජයරත්න
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කුරුණැගල ගැට්ටුවානේ පිහිටි ඉන්ධන තොග ගබඩාවට ලබාදීම සඳහා රැගෙන ආ ඩීසල් බවුසරයකට භූමිතෙල් කවලම්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම ඉන්ධන බවූසරයේ හිමිකරු සහ සහයක අද (05) සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණැගල පොලීසිය පවසයි.
ගැට්ටුවාන ඉන්ධන තොග ගබඩාවේ කළමනාකරු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් දැන් වහනයට පෙට්රල් ලබාගන්න යනකොට කුඩා හිස් බෝතලයක් සහ පුනිලයක් අරගෙන යනවා වහනයට පැට්රොල් පුරවන්න ඉස්සරවෙලා බෝතලයට පැට්රොල් ටිකක් පුරවල වර්ණය සහ ගන්ධය නිරීක්ෂණය කර ඊට පස්සේ ප්රශ්නයක් නැත්නම් ඉන්ධන ලබාගන්නවා. බෝතලයේ තිබෙන ඉන්ධන ටික පුනීලය භාවිතා කර වහනයට දමා ගන්නවා.