(මනෝප්‍රිය ගුණසේකර)
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වැලිකන්ද නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරිමට එරෙහිව ජනසෙත පෙරමුණේ ලේකම් බත්තරමුල්ලේ සීලරත්න හිමියන් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්මක් ගොනු කළහ.
අදාල නාමයෝජනා පත්‍රය බාරගන්නා ලෙස නියම කරමින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දිස්ත්‍රක් තේරිම්බාර නිලධාරියා නිතිපතිවරයා ඇතුළු 8 ක් නම් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි, කොළඹ අතහැරලා වැලිකන්දට ගියේ?
බුදුදහම ආරක්ෂා කරගන්නට නම් හාමුදුරුවරු දේශපාලනයට වැද්ද ගතයුතු නැත.
එලොවටත් වැඩක් නැති, මෙලොවටත් පලක් නැති මේ වගේ අයව ප්‍රතික්ෂේප නොකොට, ගහලම එලෙව්වා නම් තමයි වඩා හොඳ....
අනේ හාමුදුරුවනේ මේ ජරා දේ්ශපාලනයෙන් ඉවත්වී දහමට නැඹුරුවන්න.