(විජේරත්න රත්නායක)
ඇල්ල බල්ලකැටුව ප‍්‍රදේශයේ නිවසක තිබූ වයෝවෘද්ධ කාන්තා මළ සිරුරක් ඇල්ල පොලීසිය සොයා ගෙන ඇත.
මෙම මළසිරුර හිඳගල කෝවිල අසල, බල්ලකැටුව යන ලිපිනයේ සිටි ජූලියා බඩතුරුගේ දයාවතී (73) නම් කාන්තාවගේ බව හඳුනාගෙන ඇත.
ඇය නිවසේ තනිවම සිට ඇති බවත් ඇල්ල හෙළ හල්පේ ප‍්‍රදේශයේ පදිංචි එක් දරුවෙක් සිය මවට දුරකතන ඇමතුමක් ලබාදී ඇතත් ඊට කිසිදු පිළිතුරක් නොලැබීම නිසා ඒ පිළිබඳව සොයාබැලීමේදී මළ සිරුර හමුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd