ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රජයේ දේශපාලනඥයකු ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිසියකට ගොස් පොලිස් නිලධාරීන්ට බැණ වැදී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
හිස් ආවරණ නොමැතිව යතුරු පැදියක ගිය හිතවතකුට දඩ කොලයක් ලබා දීමට උරණ වී ඔහු මෙලස පොලිසියට ගොස් ඇතැයි දැනගන්නට තිබේ.
පොලිසියට ගිය එම දේශපාලකයා තම හිතවතාට දඩ කොලයක් දිම ගැන පොලිස් නිලධාරීන්ට බැණ වැදී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට කලින් කීවාද දන්නේ නැහැ මම පොලිසියට එනවා කතා කරන්න ඒ වුනාට ඔබලා ඔබලාගේ රාජකාරිය කරන්න කියලා. ඔයගොයියෝ ඔයවගේ වැඩ කරනවා ජනයා ගොනාට අන්දන්න
අපට දැනගන්න ඕනේ එයා පොලිසියට කියපු දේවල් නොවෙයි, පොලිසිය එතකොට එයාට මොනවාද කිව්වේ කියල. මොකද සාමාන්‍ය මිනිහෙක් පොලිසියට ගියහම ප්‍රශ්න නොකරම "බයිට්" එකට ගන්න සිරිතක් ඇතැම් පොලිසිවල තියෙන නිසා. පොලිසිය මුකුත් නොකියා මුකුත් නොකර බයේ සිටියා නම්, මේ පොලිස් ස්ථානයේ සියලුදෙනාම අනිවාර්ය නිවාඩු යවන්න ඕනේ.
balahathkarakam karala thiyenne pruthgjana manushaya gathiyataya kiyala hithala samawa dena wedak karapu sri lanka poleesiyata budu saranai devi pihitai. Polic niladharren surekewa.
ඕකට තමයි කියන්නේ ජන්ම ගති නැති වෙන්නේ නැහැ, ආරෙට යනවා කියල, මහරජ ලග හිටියත් එකයි, හිටන් ලග හිටියත් එකයි ,
ලංකාවේ දේශපාලඥයන් හිතන් ඉන්නේ එයාල රටේ නීතියටත් ඉහලින් ඉන්නේ කියල. ඉස්සෙල්ලාම රටේ නීතියට ගරු කරන්න උගන්වන්න ඕන දේශපාලඥයින්ට.
ඇයි ඉතින් පොලිස් රාළහාමිලා ලොක්කගේ උපදෙස් අනුව භාවනා කර කර බලන් හිටියද?
ඔය දේසපාලුවෝ හැමදාමත් කලේ අපිව ගොනාට අන්දන එක තමයි. නමුත් වැරැද්ද අපි ගොන්නු වගේ ඇඳෙන එක නේ...! කවද්ද මේකේ වෙනසක් දකින්න ලැබෙන්නේ...?
ආයේ පරන කට්ටියත් එක්ක යන්න යන්නේ පරණ පාරේ . ජයවේවා !
මේ තමඊ යහපාලනය . පොලිස්පතිම කිඋවනේ නිතිය නමනවා කියල. රටේ කෙරෙන වැඩකුත් නැහැ. දේශපාලුවෝ ටික නම හොදින් සංවර්දනය වෙනවා.
අපරාදෙ --- මෙොට අංජනම් බලන්නත් පුළුවන්නේ !!! ඔය අපේ සිංහලයාගේ සිරිත -- අරම උන්නොත් -- මෙහෙමයි- මෙහෙම උන්නොත් අරමයි -- අන්තිමේදී කෝච්චිය ගිහිල්ල
එතුමාගේ නම දාන්නකෝ. ඊළඟ පාර ඡන්දේ ඉල්ලන්න ආවම අපි සලකන්නම්.
මෙතන කිසිම වරදක් වෙලා නැහැ .දේශපාලඥයෝ පස්සේ යන අයට කොහෙද ඔලුවක් ඔලුවක් නැති අයට මොකටද හිසවසුම් එකනෙ එතුමා පරල වෙලා තියෙන්නේ එයා දන්නවා එයාගෙ පස්සේ එන්නෙ ඔලුවක් නැති මිනිස්සු කියලා.............
පොලිසියට ඇවිත් බැන්නහම දඩ කොලයක් දෙන්න පුලුවන්නම්.........
අප විසින් මීට පෙරද සඳහන් කල කරුණක් පිළිබඳව නැවතත් මතක් කිරීමට කැමැත්තෙමු. සියලුම ලක් මවගේ දූදරුවන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අප රටේ දේශපාලනඥයන් නොමැති බවත් " දේශපාලකයන් " පමණක් සිටින බවත් "දේශපාලනඥයා යන වැදගත් වචනයට " නිගරු නොකරන මෙන් ඉල්ලා සිටින්නෙමු.
පොලිස් ස්ථානාධිපති භාවනා කර ඉන්න වෙලවේදීද දන්නේ නැහැනේ මේ හාදය පොලිසියට කඩා පැන්නේ?