(චන්දන ප්‍රනාන්දු)
වෙන්නප්පුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවට ගිය පුද්ගලයකුගේ මුදල් පසුම්බියක් සොරා ගත් අයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
මුදල් පසුම්බිය තුළ විදේශිය මුදල් තොගයක් ද තිබි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd