(ෂෙහාන් චාමික සිල්වා)
හෙරොයින් ග්‍රෑම් 18.24ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරිමට වැරදිකරුවූ අයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(3) මරණ දඬුවම් නියම කළේය.
මල්වාන ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු වන මොහොමඩ් ෂිමාම් නිෂාබ් (53) නමැත්තාට එසේ මරණීය දණ්ඩනය නියම වූ අතර 2010 දී හෙරොයින් සමග රාජගිරිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම වැරදියි කියනවා නෙවෙයි. එ්ත් හෙරොයින් ග්‍රෑම් 18.24ක් තියන හිටපු කෙනාට මරණ දඬුවම දෙනකොට හෙරොයින් කිලෝ ගණන් ලංකාවට ගේන අය ගැන කිසිම දඬුවමක් නැත්තේ ඇයි?
දඬුවම වරදක් නැහැ.. එ්ත් ඔය කුඩු කන්ටෙනර් ගණන් ගෙන්නුවා.. ඒ අයට දුන්නු දඬුවම මොකක්ද..?